BIT FINAL VIVA

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
machan viva panel ekn hodata ma balanne monawada
giyapu ekek kiwwa system eke datavalidation hodatama balana wa kiyala ubala giyapu un innawa nam kiyanna
 
podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Viva panel eken balanne system eka develop kale umbada kiyala. System eke onama functionality ekak umbata explain karanna puluwan wenna one. Code modification eka karaganna puluwan wenna one
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Viva panel eken balanne system eka develop kale umbada kiyala. System eke onama functionality ekak umbata explain karanna puluwan wenna one. Code modification eka karaganna puluwan wenna one
    :yes::yes::yes::yes:
    ඔකේ බය වෙන්න දෙයක් නැහැ බං. මාත් ඔය අනිත් උන් කියන එව්වා අහල රත් වෙලා ගියෙ. ඇති දෙයක් නැහැ. app එක explain කරා. code modification එකට දුන්නේ තිබ්බ report එකක් වෙනස් කරල generate කරන්න. විනාඩි 5ක් ගියේ නෑ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    හෙන භයානක සීන් එකක් යකෝ. උන් පිස්තෝල තියන් ඉන්නේ වැරදුන ගමන් ඔලුව කුඩු වෙන්න තියනවා. ආයේ සෙත්තපෝච්චි තමා
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    :yes::yes::yes::yes:
    ඔකේ බය වෙන්න දෙයක් නැහැ බං. මාත් ඔය අනිත් උන් කියන එව්වා අහල රත් වෙලා ගියෙ. ඇති දෙයක් නැහැ. app එක explain කරා. code modification එකට දුන්නේ තිබ්බ report එකක් වෙනස් කරල generate කරන්න. විනාඩි 5ක් ගියේ නෑ.

    mamath baya wela inne,Mokakda me validation balanawa kiyanne