diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මට help එකක් ඔනි මචංලා.ඉයේ results ආවා.ccs.මන් bit කරන්න හිතාගෙන ඉන්නේ.දැන් කියක් විතර යනවාද bit කරන්න.register වෙන්න ඔනි කවදාද ? Bit කලොත් job තියෙනවා ද