BIT Moratuwa (Ext) Degree Help

vichi

Junior member
  • Mar 7, 2008
    53
    2
    8
    යාළුවනේ මම මොරටුවේ බාහිර අයි ටී උපාධිය කරන්න හිතාගෙන ඉන්නවා. මේක කරපු අය කවුරුත් ඉන්නවාද? කරන අය හරි ඉන්නවාද? ඩිරෙක්ට් මෝඩ් එකෙන් තමයි කරන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: Sea1men

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ehemada? thnx. Oya karada?


    Family එකේ මල්ලි කෙනෙක් කළා බ්‍රෝ. ඌ ගොඩ ගියා. හිත හොද ඩයල් එක. අන්න රස්සාවට ගිහින් පර්මනන්ට් උනා විතරයි හොන්ඩා කාර් එකක් ජපානෙන් ලංකාවට දැම්මා. ලක්ෂ 60යි. :baffled::sorry:
     

    vichi

    Junior member
  • Mar 7, 2008
    53
    2
    8
    මේ ඩිග්රි එක කරන හරි කරපු හරි කවුරුත් නැද්ද? මට විස්තර ටිකක් දැනගන්න.
     

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    mama sliate eke hndit course eka kara dan final year exam me dawas vala..mama danna tharamin hndit studentslata one year valin bit eka karanna puluvan..

    ekata gpa eka 3ta vada vadi venna oneda?