BIT or BCS - කෝකද හොඳ?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Thanks brother!
    BCS karala work experience nathuwa Masters karanna puluwanda?
    ekanam hariyatama danne na machan..
    pvt uni wala nam owa balannema na salli thiyanam echcharai..
    state uni walanam samaharawita balai (BIT kalath ucsc eke MIT karanna kalin 2yrs experience balanawane)
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    Thanks brother!
    BCS karala work experience nathuwa Masters karanna puluwanda?


    Mama dan job ekaka inne bro. IT related ekak newei. Eth mama asa me feild ekata. Dan too late da danne na habai.
    ------ Post added on Oct 24, 2021 at 8:01 AM
    then BCS
     

    gurulugomi

    Well-known member
  • BIT - දැනුමයි සහතිකෙයි දෙකම ගන්න, කල් යනවා වැඩී මට නම් ටිකක් අමාරියි වගේ
    BCS - දැනටම ෆීල්ඩ් එකේ ඉන්න හැබැයි පෙන්නන්න සහතිකයක් ඕන කෙනෙක්ට. ඉක්මනට කරලා ඉවර කරගන්න පුළුවන්, ගොඩදාගන්න ලේසියි මට නම්
    Have to agree with this. BCS international qualification ekak nisa cost ekath tikak wadyi mang hithanne. Exam fees ehema GBP walin gewanna epai.

    BIT kiyanne bachelors degree ekak nisa (external unath), wena rataka unath gihin kawada hari Masters, PhD karanna puluwan wena degree ekak wage. BCS professional qulaification ekak nisa, eken Masters, PhD karanna puluwan samahara uni wala witharai.

    But mokak hari qualification ekak witharai nam oney, BCS lesi.
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    BIT - දැනුමයි සහතිකෙයි දෙකම ගන්න, කල් යනවා වැඩී මට නම් ටිකක් අමාරියි වගේ
    BCS - දැනටම ෆීල්ඩ් එකේ ඉන්න හැබැයි පෙන්නන්න සහතිකයක් ඕන කෙනෙක්ට. ඉක්මනට කරලා ඉවර කරගන්න පුළුවන්, ගොඩදාගන්න ලේසියි මට නම්
    best answer 🤩
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    BIT - දැනුමයි සහතිකෙයි දෙකම ගන්න, කල් යනවා වැඩී මට නම් ටිකක් අමාරියි වගේ
    BCS - දැනටම ෆීල්ඩ් එකේ ඉන්න හැබැයි පෙන්නන්න සහතිකයක් ඕන කෙනෙක්ට. ඉක්මනට කරලා ඉවර කරගන්න පුළුවන්, ගොඩදාගන්න ලේසියි මට නම්
    BIT - Colombo / Moratuwa dekama hodai.
    BCS- adu kalekin karanna puluwan.
    Class yanawa nam hodai mokak karath.
    BIT walata nam samahara institute walin internship denawa kiyala paper ads dala tibba.
    BCS wala practical side eka adui.
    Coding ehema karanawa nam thamanma igena ganna one..
    BIT / BCS FB group walata set wela balanna.

    Ai ban onetharam class tiyenne.
    Self study karana unuth innawa godak.
    Online exam payment kara. BMICH ekata gihin exam liwwa. 3 month walin result online danawa BCS member portal eke .

    All True