BIT or BCS

BIT or BCS

  • BIT hodai

    Votes: 6 60.0%
  • BCS hodai

    Votes: 4 40.0%

  • Total voters
    10

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මම නම් කියන්නේ මෙහෙමයි...ඔයා BIT කරනවා නම් එක කරලා ශේප් එකේ ඉන්න පුළුවන්....එත් BCS කරනවා නම් එක Field එකක් තෝරාගෙන ඒ පැත්තෙන් MSC එකක් වගේ කරගත්තොත් ගොඩ........BCS කාරනාව නම් MSC එකක් කරන්නම ඕන
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    machan
    BIT walata wada BCS wala piliganeema wadie..
    habai BCSkaranna tikak salli yanawa....
    puluwannam BSC karapan...
    nathnam uba BIT karanawanam eSoft eke karanna epa...eeta wada hodai salli tika toilet ekata daala wathura gahapan....
    BIT karanawanan kelinma palayan Colombo Campus eke Computer Section ekata...

    BSC karanawanam IDM thama....
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අනිවා......මම නම් කියන්නේ BSC වගේ එකක් කරන්න...අඩුම ගානේ SLIIT එකේ...ඒ ගොල්ල්ලන්ගේ 4 yeras degree එක.....එක්කෝ BCS කරලා හොඳ MSC එකක් කරගනින්
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    machan
    BIT walata wada BCS wala piliganeema wadie..
    habai BCSkaranna tikak salli yanawa....
    puluwannam BSC karapan...
    nathnam uba BIT karanawanam eSoft eke karanna epa...eeta wada hodai salli tika toilet ekata daala wathura gahapan....
    BIT karanawanan kelinma palayan Colombo Campus eke Computer Section ekata...

    BSC karanawanam IDM thama....

    macahn matara wage bit karanna tanak nadda?
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම දන්න තරමින් BCS කියන්නේ ඩිග්‍රි වලට සමාන සුදුසුකමක් විදිහට සැලකුවට ඒක ඩිග්‍රි එකක් නෙමේ..........

    අනික ඕක අවුරුදු 2යි නේද.....මම හිතන්න BIT එක ඕකට වඩා හොදයි......සමහර වේලාවට BIT එක BCS ඇපෘඩ් ඩිග්‍රි එකක් වෙන්න ඇති දැනටමත්........
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    bcs

    matchan dan bcs ugc aprroved nisa lankawe universities walath msc eka karanna puluwan:D:D:Dhabai man danna widihata bcs witharak karala nam job ekakata set wenna amarui
    :(:(:(:(