KingGnanapala

Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    BIT කරන එකද ? BCS කරන එකද? වඩාත්ම හොඳ........
    දන්නා කෙනෙක් ඉන්වනම් උපදෙසක් දෙන්න..ලොකු උදව්වක්....
     
    • Like
    Reactions: Akithama

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බිට් කියන්නේ degree එකක්....

    BCS කියන්නේ professional qualification එකක්....

    බිට් අවුරුදු 3ක් යනවා...low cost..

    BSC කරනවානම්....BCS ඩිප් එක කරලා...ඊට පස්සේ එකෙන් Bsc degree එකක් කරන්න පුළුවන් (ටොප් up ) කාලය අඩුයි...cost එක වැඩ්යි...

    degree එකක් නොකර professional කියන එලොවටත් නැති මෙලොවටත් නැති ගන්දබ්බ අවස්ථාවේ ඉන්න එපා...
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    BCS කියන්නෙ Membership එකක්. BIT කියන්නෙ Degree එකක්. BIT hodai...
     

    KingGnanapala

    Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    බිට් කියන්නේ degree එකක්....

    BCS කියන්නේ professional qualification එකක්....

    බිට් අවුරුදු 3ක් යනවා...low cost..

    BSC කරනවානම්....BCS ඩිප් එක කරලා...ඊට පස්සේ එකෙන් Bsc degree එකක් කරන්න පුළුවන් (ටොප් up ) කාලය අඩුයි...cost එක වැඩ්යි...

    degree එකක් නොකර professional කියන එලොවටත් නැති මෙලොවටත් නැති ගන්දබ්බ අවස්ථාවේ ඉන්න එපා...

    THANKS මචං ....
    මචං මට ඔය ටොප් UP සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
     

    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    නමට විතරක් ඩිග්‍රි එකක් ඕනෙ නම් top-up කරන්න.

    කොහෙන් හරි හොඳ university එකක සම්පූර්ණ ඩිග්‍රි එකක් කරන්න. ඒක තමයි හොඳම විදිහ. කෑලි එකතු කරන්නෙ නැතුව. job එකක් කරනකොට හරියට ඉගෙනගෙන තියෙන එකේ වාසිය තේරෙයි.

    ඊට පස්සෙ ඕනෙනම් BCS membership ගන්න.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    THANKS මචං ....
    මචං මට ඔය ටොප් UP සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

    top up කියනේ මචන්...අපි ඒ subject එකට අදාලව වෙන කොහෙන් හරි මුලික certificate ටික හදාගෙන , degree එකේ final year එකට join වෙන එකට....

    බිට් කරොත් බිට් වල පලවෙනි අවුරුදු 2ක complete කරලා higher diploma එක අරගත්තම කැමතිනම් top up degree ප්‍රෝග්‍රෑම් එකකට join වෙන්න පුළුවන්....එහෙමත් නැත්නම් කරගෙන යන විදියටම බිට් degree එකම ගන්නත් පුළුවන්....

    BCS කරොත් diploma එක ඉවර කරන්න ඕනේ ..ඊට පස්සේ BCS ඉස්සරහට කරගෙන යන්නේ නැතුව නවත්තල....top up degree programe එකකට join වෙන්න පුළුවන්....

    top up degree එකක් කියන්නේ degree එක final year එක...

    http://esoft.lk/computer-studies/sc...in-software-engineering-top-up-london-met-uk/

    තව private institute වල තියෙනවා.....ජොබ් එකක් කරන ගමන් උනත් කරන්න පුළුවන් ....:yes:

    top up degree offer කරන්නේ UK වලින්...එතකොට ඔයාට ලැබෙන degree එක UK..