
tnx mco.electrical engineering හොදයි කියලා හිතෙනවා දැන් IT වලට තියන තැන දැක්කම බන්
දැනට industry එකේ ඉන්න අයට හොදයි
අලුතෙන් ජොබ් වලට යන්න ගියාම හොද salary එකකට යන්න පට්ට කට්ටක් කන්න ඕනේ
හැබැයි උබ talented පොරක් නම් අවුලක් නැ
ඕනේ තරම් ජොබ් තියනවා
field eke inna aya naddo.
hariayata karahan trical karanawa nam aye maru!Electrical jobs nan adui kiyala kiyanawa machan hebei piliganima athin waradak naha OUSL eke IESL okkoma lebenawahariayata karahan trical karanawa nam aye maru!
IT side asa nam eh paththata yaman wadath asa paththa thoraganin!