දෙකේම දෙපැත්තක් (හොඳ හා නිවැරදිවියයුතු තැන්) තියෙනව. ඔබතුමාගේ අවශ්‍යතාවය මත වෙනස් විය හැක. මගේ අවවාදයනම් හැකිනම් පමණක් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර වෘත්තීය සුදුසුකම් සපුරාගැනීමට උත්සුක වන්න..![]()

Thank u very much machan. rep+Machan mam dan colombo bit final year..eka valid ban anith privte degrees walata wada..anika yana cost ekath godak adui..puluwan nam uba software side eke job ekak karana gaman BIT karapan.mat ehemi kale..job eken ena knowledge eka watinwa ban BIT walata godak..
BIT eken job ekakata yanna puluwanda?(eka proffesional degreyak nemei neda)
BIT external ekata wada SLIIT eka hodai ban. cost eka nam adui bit eke