BIT or??

karanna wada hoda degree eka?

  • BIT by colombo campus(external) degree

    Votes: 12 75.0%
  • SLITT any computing degree

    Votes: 4 25.0%

  • Total voters
    16

Mac_s

Member
Aug 23, 2014
241
10
0
BIT or SLIIT?

Yaluwane help ekak one.
danna aya kianawada:eek::eek:

1.BIT colombo campus:confused: eke external degree ekada
2.SLIIT computing:confused: degree ekak
karana ekada wada hoda kiala?

All your replies are need. rep+ walin welcome
 
Last edited:
  • Like
Reactions: KingCM

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෙකේම දෙපැත්තක් (හොඳ හා නිවැරදිවියයුතු තැන්) තියෙනව. ඔබතුමාගේ අවශ්‍යතාවය මත වෙනස් විය හැක. මගේ අවවාදයනම් හැකිනම් පමණක් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර වෘත්තීය සුදුසුකම් සපුරාගැනීමට උත්සුක වන්න.. :)
     
    • Like
    Reactions: Mac_s

    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    දෙකේම දෙපැත්තක් (හොඳ හා නිවැරදිවියයුතු තැන්) තියෙනව. ඔබතුමාගේ අවශ්‍යතාවය මත වෙනස් විය හැක. මගේ අවවාදයනම් හැකිනම් පමණක් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර වෘත්තීය සුදුසුකම් සපුරාගැනීමට උත්සුක වන්න.. :)

    වෘත්තීය සුදුසුකම් hadarana than kipayak kiwwoth sthuthiwantha wenawa:yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,514
    7,735
    113
    මෙන්න මෙතන...
    Machan mam dan colombo bit final year..eka valid ban anith privte degrees walata wada..anika yana cost ekath godak adui..puluwan nam uba software side eke job ekak karana gaman BIT karapan.mat ehemi kale..job eken ena knowledge eka watinwa ban BIT walata godak..
     
    • Like
    Reactions: Mac_s

    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    Machan mam dan colombo bit final year..eka valid ban anith privte degrees walata wada..anika yana cost ekath godak adui..puluwan nam uba software side eke job ekak karana gaman BIT karapan.mat ehemi kale..job eken ena knowledge eka watinwa ban BIT walata godak..
    Thank u very much machan. rep+