Bit self study

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Ela👍
    උඹ නියම පොරක්
    Freelancing කරන්නේ නැද්ද

    Na bn.Mama Freelancing karanna kemeththak na. Mama Try karanne product ekak release karanna. magema idea ekakin.Denata ekata weda. Product eka goda giyoth hondai naththam karanna deyak na Job eka karagena innawa. :baffled:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Exp almost 4 years. දැන් වැඩ කරන්නෙ Python, R, Big Data Project එකක. US Company එකක. Python R නම් තාම පටන් ගත්ත විතරයි. ඒ අතරෙ C# වැඩ තියනව. දැන් ඉන්නෙ 4වෙනි ජොබ් එකේ. ජොබ් 4 Language 4කි කලේ. Ruby PHP C# VB දැන් R or Python.අවුරුද්දෙන් අවුරුද්ද Jobs මාරු උනා. ආයිත් මාරුවෙන්න Idea එකක් නෑ දැනට

    Course එකේ language කීයක් තියෙද
     

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    2008 weddi year 3ma exam complete kala self study karala.project eka dunne nathi nisa degree eka thama complete karaganna bari una.self study karala goda daganna puluwan .metrix, Esoft class giya melo rahak na mata nam eka nisa self study kala.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ela ela
    ඉතුරු ටික දාන්න

    ඔන්න ඒ රිප්ලයි ඒක අප්ඩේට් කරා :)

    Course එකේ language කීයක් තියෙද

    http://bit.cmb.ac.lk/downloads/handbook/2018-handbook.pdf
    http://www.bit.lk/wp-content/uploads/2018/10/BIT-REGULATIONS-2018.pdf
    http://www.bit.lk/wp-content/uploads/2018/08/BIT-BY-LAW-COUNCIL-2018.pdf

    මේ ටිකත් හොඳට කියවන්න :)
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සෙමෙස්ටර් 1 එක සෙල්ෆ් ස්ටඩී කරේ..සෙමෙස්ටර් 5,6 සෙල්ෆ් ස්ටඩී කරේ..ප්‍රජෙක්ට් එකටත් ඔය ප්‍රොජෙක්ට් ක්ලාස් වලට ගියේ නැහැ..

    මම දන්නා තරමින් උඹ කලම්බෝ යුනි එකේ ෆිසිකල් සයන්සස් කරන්නේ..එහෙම නේද? මමත් උඹ වගේම තමයි වෙන යුනි එකක ෆිසිකල් සයන්සස් කරන ගමන් තමයි මේක කරේ..

    ක්ලාස් ගියත් කොහේ ගියත් උඹ දන්නවනේ පාඩම් කරන්නේ අන්තිම දවස් දෙක තුනෙනේ..සබ්ජෙක්ට් ඔක්කොම ගොඩ දාගන්නේ එහෙම..ක්ලාස් යන එකේ වාසිය තියෙන්නේ ක්ලාස් එකේ අහන් ඉන්න ටික ටක්ගාල මතක් වෙනවා අන්තිම දවස් දෙක තුනේ වැඩ කරද්දී..හැබැයි එකට වැඩක් ඇති ක්ලාස් එකකට යන්න ඕනේ..මම ගියේ මහරගම ක්ලාස් එකකට..නම ඕනේ නම් කියන්නම්..එකේ ලස්සනට මයින්ඩ් මැප්ස් ගහල අවශ්‍ය ටික විතරක් කියල දෙනවා..පාඩම් කරද්දී මයින්ඩ් මැප්ස් ටික බැලුවම ඔක්කොම තේරෙනවා ගානට..

    වැදගත්ම දේ තමයි ඉතින් පාස්ට් පේපර්ස් කරන ඒක..A/L කරනවා වගේම තමයි, මේකෙත් ඉතින් පාස්ට් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ටිකම තමයි කරකවා කරකවා අහන්නේ..හරියට තමන්ම අවබෝධ කරගෙන විවරණ වගේ ලියල පාස්ට් පේපර්ස් තුනක් හෝ හතරක් කරන්න පුළුවන් නම් ලේසියෙන්ම A එකක් ගන්න පුළුවන්..

    ලොජිකලි හිතලා කරන්න ඕනේ ඒවා නම් පොඩ්ඩක් කලින් බලලා ඒවායේ methods/algorithms හෝ මොනයම් හෝ හරියට අවබෝධ කරගන්න ඕනේ ඒවා කලින් අවබෝධ කරගෙන ඉන්න ඒක හොඳයි..

    මෙච්චරයි කියන්න තියෙන්නේ..අන්තිම සතිය වෙනකන් ඉන්න එපා..නිතරම ටච් එකේ ඉඳගෙන VLE Notes හරියට රිෆර් කරලා එක්සෑම් එකට කලින් සතියේදී පේපර්ස් තුන/හතරකුයි සෙමෙස්ටර් ඒක මැද හරිය වෙනකොටත් පේපර්ස් දෙක තුනකුයි කරලා ටච් එකේ ඉන්න..හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්..පාස්ට් පේපර්ස් කරන එකේ තමයි රහස තියෙන්නේ :) නෙට්වර්කින් සබ්ජෙක්ට් එකට නම් අන්තිම සතිය වෙනකන් ඉන්නම එපා කලින්ම වැඩ කරන්න..

    ෂොට් නොට් ගහනවා නම් උඹටම ආවේනික විදියට ගහපන්..මම නම් අන්තිම මොහොතේ කරන්නේ අන්තිම අවුරුදු දෙකේ පේපර්ස් වලට උත්තර ලියනවා ෂෝට් නෝට් විදියට..ඒ වගේ පේපර්ස් දෙකක් තුනක් කරද්දී මුළු සිලබස් එකම වගේ කවර් වෙනවා..පොඩ්ඩක් මේ මෙතොඩ් ඒක හරියන්නේ නැති සබ්ජෙක්ට්ස් දෙක තුනකුත් තියෙනවා, පේපර්ස් කරද්දී තේරෙයි..

    ඕවා තමයි..මගේ සෙමෙස්ටර් 6 එකේ රිසල්ට්ස් එන්න තියෙනවා, මොනවා වෙයිද දන්නේ නැහැ :sorry:
    thank u comment එකට
    ඔව් මම physical කරන ගමන් මේක කරන්නේ
    Exam අනිවාර්ය හොඳ results තියෙනවා
    Good luck machan
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    265
    141
    43
    machn bit register wena widiya tikak ketiyen kiyapnko. site ekata gihilla karana widiya. bank payment thiyenwa neda..