මචන් Programming I subject එක Java 8 වලින් නේද් තියෙන්නේ? මම Java 21 වලින් තමයි ඉගෙන ගන්න පටන් ගත්තේ එත් මම දැන් Java 8 install කරලා බැලුවම මම code කරපු සමහර ඒවා එකේ compile වෙන්නේ නෑ Text Blocks වගේ ඒවා
මම දිගටම 21 වලින්ම ඉගෙනගෙන යන එක exam එකේදී මට පාඩුවක් වෙයිද සමහර දේවල් වෙනස් නිසා? Java 8 වලින් ඉගෙනගෙන exam ඉවර උන කලෙක අලුත් version වලට යන එකද හොද ?
මම දැනට වැඩ කරන තැන මට තියෙන්නේ ගොඩක් පරණ VB6 වලින් code කරපු applications ටිකක් පොඩ් වෙනස් කම් කරන්න කාලෙන් කාලෙට.. VB වල ගොඩක් දේවල් වෙනස් නිසාත් inheritance වගේ දේවල් නැති නිසා මට Java තේරුම් ගන්න අමාරු උනා මුල් කා ලේ.. මට Java 8 දිගටම කලොත් මට අලුත් versions වලින් code කරන්න ගියාම අයෙත් කට්ටක් කන්න වෙයිද ?