BIT UCSC එක ගැන ඕන දෙයක් අහන්න

Gunaratnam

Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    monawa danagannada...

    they don't give a fuck about you or anyone,,,if you have money, go for a private university degree :yes:

    munta ethakota wath padamak igena ganiwi,,,

    UCSC eka thanikara duwanne BIT lamainge salli walin,,but un e lamainta salakanne kudammage daruwo wage,,,
    Private yanna salli tiyanawanm owa karanawada bn:lol:
     
    • Like
    Reactions: B.Chat

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    lecture videos nadda free
    mama langa nam na. Lecture video balanawata wada honda Note eka kiyola key topic walata adala Lessons youtube eken search karala blana eka. Ethkota broad knowledge ekal enwa wagema lesi. Passe short note ekak gahagnna.

    Anthimata pastpapers karanna.

    Semester ekata ready wenna masayak hondatama athi
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    monawa danagannada...

    they don't give a fuck about you or anyone,,,if you have money, go for a private university degree :yes:

    munta ethakota wath padamak igena ganiwi,,,

    UCSC eka thanikara duwanne BIT lamainge salli walin,,but un e lamainta salakanne kudammage daruwo wage,,,
    ammo eka nm atta. oke athule reception eke inna patta wesi mage application eka ganan gattewath na. patta balli.
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    monawa danagannada...

    they don't give a fuck about you or anyone,,,if you have money, go for a private university degree :yes:

    munta ethakota wath padamak igena ganiwi,,,

    UCSC eka thanikara duwanne BIT lamainge salli walin,,but un e lamainta salakanne kudammage daruwo wage,,,
    මට එහෙම අවුල් සීන් එකක් වෙලා නෑනේ. වෙලාවට application , payment කරාම ඔක්කොම ලස්සනට උනා. මට උන්ට කතා කරන්න උවමනාවක් උනේම නෑ. අනික මම selfstudy කලේ, guidance එකක් නැතුව උනත් කරගන්න පුලුවන් උනා.
    BIT ekata private lectures okkoma karala, exam fee gewala ehema enakota samanya gank yanawa,,

    ow itin, eka sare e wage ganak set karaganna amarui,,eka nisane oka karanne..

    puluwan nam karanna kiyala thamai kiyanna thiyenne,,,

    උවමනාව තියේ නම් කරගන්න පුලුවන් කියලා මට නම් හිතෙන්නේ. කරන්නන් වාලේ කරන අයට නම් මේක අවුල් තමයි.

    මෙකෙන් ගොඩක්ම හොයන්නේ private institutes .

    ammo eka nm atta. oke athule reception eke inna patta wesi mage application eka ganan gattewath na. patta balli.
    අඩේ මම graduation එකට ගියාම , reception එකෙන් cloak එක එහෙම ගන්න කතා කරලා යන්න ඕන තැන කියලා මාරම sup එකක් දුන්නානේ.
    ------ Post added on Dec 18, 2023 at 4:22 PM
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ගායිස්,

    University of Colombo School of Computing එකේ BIT එක ගැන මොනා හරි දැන ගන්න තියනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියලා දෙන්නම්.
    අමාරුඩ..... යූ ටියුබ් ඒකෙන් ගොඩ යන්න බැයිද....
     
    • Like
    Reactions: B.Chat

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    අමාරුඩ..... යූ ටියුබ් ඒකෙන් ගොඩ යන්න බැයිද....
    අපෝ පුලුවන්, මම එහෙම තමයි complete කරගත්තේ. වැස්සකටවත් class එකකට ගිහින් නෑ. Project එකත් තනියම කරගත්තේ
     
    • Like
    Reactions: B.Chat

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ගායිස්,

    University of Colombo School of Computing එකේ BIT එක ගැන මොනා හරි දැන ගන්න තියනවා නම් අහන්න. දන්න දෙයක් නම් කියලා දෙන්නම්.
    oyata kochchara kal giyada bit complete karanna?