BIT @ UCSC Hang out !

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    bitlogo.gif


    ucsc.jpg


    UCSC එකේ FIT / BIT කරන අය මෙතනට සෙට් වෙමු.
    අපිට FIT / BIT ගැන, Exams ගැන තියන ප්‍රශ්න මෙතන සාකච්ඡා කරමු.
    BIT කරන්න බලාපොරොත්තු වෙන අයටත් මේක උදව්වක් වේවි කියල හිතනවා.

    ඉස්සල්ලම ඔයාගෙ BIT ජීවිතේ ගැන විස්තරයක් කරලා පටන්ගමු...




     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    මම ඉන්නෙ මීගමුවෙ
    BIT 1st year.
    (Exam march 6,7) :baffled:
    Class 1 - Esoft Negombo