BIT (UCSC) Help ? payments

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මචන්ල මම 1st sem BIT
    exam වලට pay කරන්න යන්නෙ. ඒකෙ bit. lk එකෙන් generate කරල දෙන Invoice ටික ගත්ත. හෙට ගෙවන්න ඉන්නෙ. දැන් ඒකෙ බැංකුවට ගෙව්වට පස් අපිට දෙන invoice කෑල්ල අපි එහෙට යවන්න ඕනෙද ලියුමකින් ? නැත්තම් ගිහින් දෙන්න ඕන ද? නැත්තම් මොකද්ද කරන්න තියෙන්නෙ??
    :D:D