මචංලා මම BIT කරන්න ඉන්නේ..මේ දවස්වල new intakes නෙ... මම first year self study කරන්න ඉන්නෙ..මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා..plz help !
මචං මේකෙදි payments කරනකොට සාමාන්‍යයෙන් vouchers 4ක් තියෙනවනෙ... අපි මේ vouchers 4ම පුරවලා බැංකුවට දෙන්න ඕනිද? මේක මට තේරෙන්නෑ
අනිත් ප්‍රශ්නෙ තමයි අපි BIT first year කරන කොට සියලුම assignments කරන්න තියෙන්නෙ ONLINE ද? UCSC යන්න ඕන Semester exam විතරද? Enhancement වගේ ඒවා එහෙට ගිහින් practical කරන්න ඕනිද?

Last edited: