මචන්ලා මට part time degree එකක් කරගන්ඩ ඔන සෙනසුරාද ඉරිද class වැටුනට කමක් නැ BIT එකද හොද BCS එකද කියල හිතා ගන්ඩ බැරුව ඉන්නෙ...
මම සෙල්ෆ් study කරල ඉගන ගත්තුවගෙන් දැනට US company එකකට වැඩ ඔඩෙස්ක් එකෙන් සෙට් උනෙ....කියපල්ලකො බලන්ඩ මොකක්ද මන් වගෙ එකෙකුට හොද කරන්ඩ කියල...
PC : මට රට පැනගන්ඩ valid වෙන්ඩ ඔන කරන degreya....Paper qualification thamai ona.

Last edited: