Bitch Please!

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
10369859_969356283081354_3901884184180180711_n.jpg

හරිගුප්තා Please! :D

bitch-please_459292.jpg

:rofl: :rofl: :rofl: Bump to make more people laugh :rofl: :rofl: :rofl:
 
Last edited:

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    හරිගුප්තා කියන්නෙ මැන්දිස් රෝහණදීර මහත්තයාගේ පුතා නේ... හා :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමත් ලියනව රචනාවක් මහින්ද මාමි ගැන

    මහින්ද මාමි

    මහින්ද මාමා යුද්දෙ දිනුවාය ,මහින්ද මාමා වරායක් හැදුවාය ,එයාර් පොට් එකක්හැදුවාය , එයාර් පොට් එකෙ ආදායම රුපියල් 16000 කියලා ගමෙ ඉන්න නොහැදිච්ච කොල්ලො කුරුට්ටො කින්ඩිය දාගෙන හිටියෙය ,උන්ට ආර්තික මෙවුවා දන්නෙ නැති නිසා එකෙන් අපිට ආර්තික මෙව්ව වෙන්ඩ ගොඩාආආආක් කල් යනව කියල උන්ට තෙරෙන්නෙ නැතිය , ,එහෙම කින්ඩිය දාන උන් හෙන එල් ටි ටි කාරයොය ,උන් කින්ඩිය දානවට ඇමෙරිකාවෙන් ගෙවනවා කියල අපෙ එහාගෙදර මාම කියනවාය, මහින්ද මාම අපෙ ගෙදර පාර කාපට් කලාය , අපෙ තත්තනම් යන්නෙ බස් එකෙ උනාට වෙන ලොකු ලොකු මාමිලනම් එවයෙ ඇරල දාල යනවාය ,මම තත්තට මහින්ද මාමි මෙ පාර අඩු කල ඇල්ටො එකක් ගමු කිවෙය , ගියපාර ලැම්බොගිනි අඩු කල නිසා ලැම්බොගිනියක් ගන්ඩ තිබුනානම් නියමය , එත් තත්තා නම් කියන්නෙ එයාගෙ පඩියෙන් ගෙදර වියදම කරන්නෙත් බොහොම අමාරුවෙන් කියලාය , මහින්ද මාමාට දුටුගැමුනු රජ්ජුරුවොන්ගෙ කනෙක්සොන් එකක් තියන බව ටිවි එකෙ කියනවාය , අපෙ එහා ගෙදර ටිවි එකෙ වැඩිපුරම ඉන්නෙ මහින්ද මාමාය , (දැන් ලියන්න කම්මැලි නිසා රචනාවෙ ඉතුරු කැල්ල හෙට ලියනවාය)
     
    පට්ට රචනාව :D :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    නියම රචනාව! :D :rofl:
    හැබැයි ලකුණු අඩු වෙනවා ව්‍යාකරණ වලට! :P
    වාය නෙවේ පුටේ වේය! :dull: :D