............BITCH PLEEEASE ..........(අර්ථකතනය)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Rage comic ,Rage Face වල ඔය පිංතූරෙ දකිද්දි මම කලින් හිතන් හිටියෙ නෑ මේක ඇත්ත කෙනෙක්ගෙ පිංතූරයක් කියලා.. ඒකත් මම දැක්කෙ එළකිරියෙ උඹ දැන් දාපු GIF එක කවුද කෙනෙක් දාලා තිබුණ නිසා.. ආසාවෙන් හිටියෙ ඔය කේස් එක ගැන දැනගන්න.. ඒත් ඔය පිංතූරෙ සම්බන්ධ ඔච්චර ලොකු කතාවක් ඇතියි කියලා මම හිතුවෙ නෑ.. බොහොම ස්තුතියි මචං.. නොදන්න දෙයක් කියල දුන්නට..
    ​
    පට්ට බන්...
    හරියටම අදයි විස්තර ටික දැනගත්තෙ....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    SORRY කෝරලේ SLT සුකන්නෝ මට කෙලලා,,,:(
    ඒකයි කොමන්ට් එකක් දාන්ඩ පරක්කු උනේ................. :):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොදැන හිටි දෙයක් දැනගත්තා:yes: රෙප් 5+.
    11.gif