Bitcoin අනාගතය

CONDORI4NO

Junior member
  • Aug 11, 2024
    92
    31
    18
    15-30, BUY, sell above 220!

    market eka manipulate karanawa. monawa wida danne naha!

    CZ ta case adeenawa kattiya!


    nope! 4 year cycle eka iwarai 2025 Q4n..

    10/10 Crashe eka binance eka artificial hadapu ekak. okata wallstreet eken koku danna ida thiyenawa!
    ------ Post added on Feb 6, 2026 at 12:24 PM
    4 year cycle ek iwr une 2024 april-may nemeda? 2025 peak unata passe me down phase eka nemeda
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,975
    113
    Bitcoin last top 69k indan 124k walat 2x wadi une na. Habai bahinakota issaratath wada wegen bahinawa..

    Mata sure na next cycle eke me cycle top 124k wath yanna puluwan weida kiyala..

    Btc digital gold kiwwata bank etf indan okkoma un meka naginakan indala sell karanawa.. kawruth hold karanne na..

    So dan retail eka dannawa seen eka,
    next cycle sure huthana tharam uda yanne na..
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator


    Bitcoin එක Epstein ගෙ කියනව නේද ?
    nope. satoshi uta ba kiyanwa. satoshi giyata passe epstine BTC core development team eke keepa denek fund karala thiyenawa. aye MIT digital currency research fund karala thiyenawa. epstine newei ewa karanna aththe. oo middle man.

    epstine hariyata nikam tilwin wage. jawaram okkoma oo haraha yanne.

    MEKAH BALAPALLA!


    ------ Post added on Feb 6, 2026 at 2:41 PM
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,836
    914
    113
    Bitcoin මට නම් scam එකක් වගේ
    බබල් එක පිපිරුවම ඔක්කෝම ඉවරයි. කොහෙන් කියලා හොයන්නද?
    ගෝල්ඩ් වගේ නම් අන්තිමට රත්‍රං හරි ඉතුරු වෙනවා
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    bitcoin is a scam
    no binance and wall street is scam!

    වොල් ස්ට්‍රීට් එකෙ තියෙනවා ජෙන්ස්ට්‍රීට් කියල සමාගමක්! මෙ සමාගම තමයි බ්‍රැලැක් රොක් බිටිකොයින් ඊටීෆ් එකට මාර්කට් මෙකින් කරන්නෙ! උබලා අපි බයෙ ගැහෙද්දි උන් ඩොලර් මිලියනය 600ක වගෙ බිට්කොයින් අරන් තියෙනවා!

    මාර්කට් ස්ට්‍රක්චර් බිල් එක එන්න කලින් උන් බයි කරන්න තමයි මාර්කට් එක ඩම්ප් කලෙ!

    එ වගෙම එෆ්-ටි-එස් සමාගම නැවත එන්න ඉඩ තියෙනව. උන්ගෙ නඩුව ආයෙ අහන්න උන් ඇපිල් කරා! හෙතුව සමාගමෙ වත්කම් තීයෙද්දි උන්ගෙ ලොයස්ලා උන්ගෙ කම්පැනි එක බන්කොලොත් කරල දාල එකෙ වත්කම් කුනු කොල්ලෙට විකුනපු සීන් එකක් මාට්ටු වෙගෙන එනවා! එ-ෆ්-ටී-එක්ස් එකාලෙ ප්ලාන්තීරි එ-අයි / ස්පෙස් එක්ස් ස්මාගම් වල කොටස් ලොකු ප්‍රමානයක් අරන් තියෙනවා . මෙ වෙද්දි එ කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 30 පැනල!



    උබල බිට්කොයින් ස්කැම් කිය කිය දගලදි ලොකෙ අති ප්‍රබල සමාගම් තොග පිටින් එවා අරන් දානවා! මිල පහලට දැම්මෙ උබල වගෙ හරක් විකුනන කොයින් උන් ගන්න! අපිට අවුරුදු 5ක් කියන්නෙ ලොකු කාලයක් උනාම ඩොලර් ට්‍රිලියන ගනන් එහෙට මෙහෙට විසි කරන ක්ම්පැනි වලට එක ඉතා සුලු කාලයක්!





     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Haha
    Reactions: 2osama

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,662
    1
    6,491
    113
    Redacted කරපු Files ටිකේ Originals leak වෙලා Trump, Musk, Chamath Palihapitiya වගේ BTC Elites ල ව convict උනොත් ආපහු BTC නගින්නෙ නැති වෙන්න පුළුවන් !

    දැන් තියන BTC Hype එක හැඳුනේත් Trump + Chamath ල නිසා
    Trump විශ්වාසේ දුන්නා නිසා !