Chamath Palihapitiya BTC early investor කෙනෙක් dear ! ( 100k BTC hold කරනවලු )
මේ පාර Trump ගේ Campaign එකට mostly Crypto + Silicon Valley Billionaires ල fund කරලා තියෙන්නේ !
ඒ නිසා තමයි Trump ආපු ගමන් Crypto hype එක ආවේ !
Epstein Files වලින් වැඩේ ගැස්සුනොත් ආපහු plunge එක හැරෙනකල් නෑ IMHO