Bitcoin අනාගතය

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,934
    5,535
    113
    huth### man 105 ta gaththa ban BTC adila inne
    89ට අරගන 94 උනාම දුන්නා සෙට් එකක්.
    තව සෙට් එකක් ගත්තා 82න්..
    දැන් 70ට දාගන ඉන්නෙ බයි ඕඩර් එකක්.
    කිසිම වෙලාවක සීලින් එකට ළගින් ගන්න එපා. 105 කියන්නෙ උඹ සීලින් එක උඩමනෙ අරගන තියෙන්නෙ.. ඉස්සරලම සීලින් එකයි ෆ්ලෝ එකයි ඒ කාලෙට යන එක අදුනගනන් ඕන.
    දැන් දිගටම ගන්නවා..

    මේ වෙලාවෙ නං ෆ්ලෝ එකයි සීලින් එකයි තියෙන්නෙ 74යි 76යි... කෙරි බොටාලත් එක්කනෙ බැරි.. බොටාල ඕඩර් දදා කැන්සල් කරනවා.. හැත්ත..
     
    • Like
    Reactions: nppcheguevara

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    brave_F5ozQjb2TU.png


    me box eke wedila up wei
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,535
    113
    පිස්සුද .
    බහින වෙලාව තමයි හොද බයි කරන්න.. පොඩි පොඩි ටේ‍ර්ඩර්ස්ලාගෙ ස්ටොප්ලොස් ලික්විඩේට් වෙන තැන තමයි වේල්ස්ලා බයි කරන්නෙ. එතන බලලා බයි කරන එකයි කරන්න ඕන.
     
    • Like
    Reactions: Bam

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,099
    722
    113
    Whatever you think the oppostie will be happen, this is manipulation to buy the dip by big companies, Do you guys really think those big whales bought all those btc just to let it go down, they play the long game, This dip is becase USA got obsene amount of gold and minerals from Venezula now, Gold is rinnung the market,And venezulan crypto also ducmped in to the market suddenly,Now blackrock gonna snoop and but the dip, My prediction in 10 yuers btc with hit 1.5 mil to 2 million
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බහින වෙලාව තමයි හොද බයි කරන්න.. පොඩි පොඩි ටේ‍ර්ඩර්ස්ලාගෙ ස්ටොප්ලොස් ලික්විඩේට් වෙන තැන තමයි වේල්ස්ලා බයි කරන්නෙ. එතන බලලා බයි කරන එකයි කරන්න ඕන.
    තාම බහින්න පටන් ගත්ත විතරනෙ . ඇයි හදිස්සි . ඉන්න පොඩ්ඩක් 30 ට වත් බහිනකන්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,535
    113
    තාම බහින්න පටන් ගත්ත විතරනෙ . ඇයි හදිස්සි . ඉන්න පොඩ්ඩක් 30 ට වත් බහිනකන්
    එච්චර බහීවිද
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,535
    113
    ෆීල්ඩ් එකට අලුත් ද :P :P . මන් නම් ඉන්නෙ 25න් ව්ත් පහලට එයි කියල . 50 පැන්නොත් හෝල් සේල් බහින්නෙ
    ගිය අවුරුද්දෙ බැස්සට මේ අවුරුද්දෙ බහී කියලා හිතුවෙ නෑ එච්චර. එහෙනං කැන්සල් කරලා දාන්න ඕන ඕඩර්ස් ටික
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    SOL monawa weida?
    loan ekak dala ganna kiyala baluwe.
    15-30, BUY, sell above 220!

    market eka manipulate karanawa. monawa wida danne naha!

    CZ ta case adeenawa kattiya!

    na trump pissu kelina nisa.
    nope! 4 year cycle eka iwarai 2025 Q4n..

    10/10 Crashe eka binance eka artificial hadapu ekak. okata wallstreet eken koku danna ida thiyenawa!
    ------ Post added on Feb 6, 2026 at 12:24 PM