Bitcoin ආයෝජනය කර 140% ලාභ ලබාගන්න.

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    Bitcoin ආයෝජනය කර 140% ලාභ ලබාගන්න.

    BITCOIN වලින් ආයෝජනය කරන්න කැමති අය PM කරන්න.

    කෙටියෙන් කියනවනම්,
    ඔබ ආයෝජනය කරන මුදල රු.10000 නම්,
    දින 140 කදී ඔබේ අතට ලැබෙන මුදල රු.14000 ක් වේ.

    රුපයේ විස්තරය තියෙනවා.

    btc.png

    වැඩි විස්තර ඕනි අය PM කරන්න.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් ඔහොම සීන් එකක් තමා මචන් කරන්නේ
    $110ක් ඉන්වෙස්ට් කලාම $137ක් ලැබෙනවා දවස් 21න් ;)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol::lol:Bitcoin price eka bari welawath drop unoth mokada wenne?
    එහෙම උනොත් ඉතින් හුකා තමා :lol:
    ඒත් එහෙම වෙයි කියලා බලන් හිටියොත් උඹ පරාදයි බන්
    හොඳ සයිට් එකක් හොයලා කීයක් හරි ඉන්වෙස්ට් කරලා ගොඩ යන්න බලපන්
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    එහෙම උනොත් ඉතින් හුකා තමා :lol:
    ඒත් එහෙම වෙයි කියලා බලන් හිටියොත් උඹ පරාදයි බන්
    හොඳ සයිට් එකක් හොයලා කීයක් හරි ඉන්වෙස්ට් කරලා ගොඩ යන්න බලපන්

    mamanam hodatama goda giya ඉන්වෙස්ට් karala...100000 dala anthimata kelogena inne wale wal nathuwa...:(:(:(:(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mamanam hodatama goda giya ඉන්වෙස්ට් karala...100000 dala anthimata kelogena inne wale wal nathuwa...:(:(:(:(
    නිකම්ම ඉන්වෙස්ට් නොකර මගෙන් ඇහුවා නම් මම කියනවා නෙ වැඩේ කෙරෙන හැටි
    අපරාදෙ යකෝ
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    මමත් ඔහොම සීන් එකක් තමා මචන් කරන්නේ
    $110ක් ඉන්වෙස්ට් කලාම $137ක් ලැබෙනවා දවස් 21න් ;)

    ඒ මොකද්ද මචන් සයිට් එක?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මමත් ඔහොම සීන් එකක් තමා මචන් කරන්නේ
    $110ක් ඉන්වෙස්ට් කලාම $137ක් ලැබෙනවා දවස් 21න් ;)

    apitath kiyadipanko :rolleyes: