මම මචන් දැනටමත් DASCOIN අරන් තියෙන්නේ
මට මචන් තව package එකක් ගන්න පුලුවන්ද ගෙදර වෙන කෙනෙක්ගේ නමට?
මට මචන් තව package එකක් ගන්න පුලුවන්ද ගෙදර වෙන කෙනෙක්ගේ නමට?
මම මචන් දැනටමත් DASCOIN අරන් තියෙන්නේ
මට මචන් තව package එකක් ගන්න පුලුවන්ද ගෙදර වෙන කෙනෙක්ගේ නමට?



Wena kenekge namama wenna on naha bung, Username eka wenas unahama athi,
isanka1, isanka2, isanka3 wage
Oyagema ref link eka use karala oyata aluth ekak hadala Dascoins ganna
Naththam November 25 wenakam inna, oyata oyage thiyena account ekama upgrade karanna puluwan wenawa![]()

DASH coin kiyanne parana coin jathiyak macho... eka thiyenne Ranking walin 7 weni thana.
Mama kiyanne #DASCOIN kiyala ekak.... issarahata api balamuko..
Invest karanawa kiyanne kohomath RISK wadak thamai macho.... Crypto nemei kohe invest kalath eka RISK ekak
#Ethereum dan naha...???? kauda kiyanne.... ???
Ranking walin 2kata inne Ethereum macho
![]()
මචන් දැන් ඕක 2 කට තිබ්බට 2 වෙනි තැනට ඉස්සර ලයිට් කොයින් තිබ්බේ. එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා මචන් ඔතන ගිය අවුරුද්දේ තව මොකක්ද කොයින් ජාතියක් තිබ්බා. ඔය එක එක කොයින් වල ඉන්වෙස්ට් කරනවා කියන්නේ ෂුවර් නැති වැඩක්. මම කියන හින්ද උබ තව මාස 6 කින් විතර බලපන්කො. ඔය කොයින් දෙක හොයන්නවත් නැති වෙන්නනේ නැද්ද කියලා..
Kauda invest karala eka maththema nahenne? 

මචන් මට හිතෙනවා litecoin වලට තැනක් එයි කියලා
bitcoin වලට වැඩිය litecoin වල combination එක වැඩියි.
apita thiyenne balan idala harima thanadi wade deela profit karanna thamai
Eka kiyana tharam lesi naha. Loku research paraka inna one 
Oya thama rahasa danna machoKauda invest karala eka maththema nahenne?
BUY & SELL![]()
අලුත් Frequency එක ඉවර වෙන්න තව දවස් 33ක් තියෙනවා... ඉක්මන් වෙන තරමට තමන්ට හොදයි
![]()


BTC බහිනවා කියන්නේ මචන් අනෙක් හැම කොයින් එකම බහින කලාව.
Eth eeta wada hoda coin ekak onema kaleka enna puluwan 

kohomada ban bitcoins ganne?
ewa track karanda ba kiyanne aththa da?
thread ekak hari dala apita kiyala dendako machan.
kohomada owage invest karanne?
Thanks
Mathaka widiyata uda comment wala mama kiuwada koheda 
Samahara sites ape ananyathawa sahathika karanna kiyala proof illanawa 
e nisa hariyatama balala yawanna one bung
eka thamange wadak. kalabaleta Bitcoin ganudenu nokara inna tharamata ape agata gunai. mokada waradunoth WARADUNAMA thamai 

oya wagee eka eka coin aawama meewath digu gamanak yay kiyala hithaagena kattiya gaththa meeta awurudu gaanan walata kalinuth. anee ithin gamana giye naa
api Honda welawata ee kale bitcoin tikka ekathu karagatta nagiddi. dan oya eka eka chuu coin aawata wadak naa ban owa hit wenne naha btc wage.
thawa godak thienawane ltc ftc wage. oka pariharanaya karanna hethuwak thiyenna ona nattan wadak na.

BTC wagema hit wenna one naha... Oyala thama But & Sell kiyana system eke rahasa danne naha
Eka awaboda karaganna balanna 
dascoin ගත්ත කෙනෙක් මට ගිෆ්ට් කෝඩ් එකක් එවපන්කො?
Gift code ekak generate karanna, eka generate karana kenage salli yanawa. Ithin kauda thamangen salli wiyadam karan, wena kenekta nikam gift codes generate karala denne 
Kauruwath gift codes nikam denne naha bungGift code ekak generate karanna, eka generate karana kenage salli yanawa. Ithin kauda thamangen salli wiyadam karan, wena kenekta nikam gift codes generate karala denne
![]()
