Bitcoin එකක් හරි ගන්න බැරි උන අයට අලුත් අවස්ථාවක#

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    Mcn BTC lagadi wetena ekak nedda? Mata hithenava aye poddak wetei kiyala mehema negala.

    Lagadi wetunane dabok gala eka paratama:shocked:

    and coinmama site eka trust kranna puluvanda? uba aken btc aran thiyeda?

    Mama bitcoin ganne sell karana ayagen witharai bung. Coinmama ekennam kattiya gannawa. Site eke thathwe kohomada kiyannanam mama danne naha bung :)
    Bitcoin laga watunath, long term up
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනිවා මචන්. ඔය dascoin අර කොයින් මේ කොයින් ප්‍රමෝට් කරන ඔක්කොම බිට්කොයින් පෙන්නලා තමයි බිලී බාගන්නෙ :no::no: මුන් හිතන් ඉන්නෙ bitcoin නගිනකොට අනිත් කොයින් ටිකත් නගී කියල :lol::lol::baffled:

    BTC වගේ අනෙක්වා නම් ගණන් යන පාටක් නෑ බන් මේ කපේට.. හොදම දේ LTC මයින් කරලා BTC කර ගන්න එක.

    DASH කොයින් එක අනිවා මාර්කට් එක කඩන් වැටෙනවා බලපන්කෝ. ඕවගේ උඩට ආව ඒවා කීපයක් තිබ්බා දැන් හොයන්නත් නෑ.

     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    අනිවා මචන්. ඔය dascoin අර කොයින් මේ කොයින් ප්‍රමෝට් කරන ඔක්කොම බිට්කොයින් පෙන්නලා තමයි බිලී බාගන්නෙ :no::no: මුන් හිතන් ඉන්නෙ bitcoin නගිනකොට අනිත් කොයින් ටිකත් නගී කියල :lol::lol::baffled:




    Welcome to Crypto World :cool:
    Thawa kalekin api katha karamuko :)
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris
    අනිවා මචන්. ඔය dascoin අර කොයින් මේ කොයින් ප්‍රමෝට් කරන ඔක්කොම බිට්කොයින් පෙන්නලා තමයි බිලී බාගන්නෙ :no::no: මුන් හිතන් ඉන්නෙ bitcoin නගිනකොට අනිත් කොයින් ටිකත් නගී කියල :lol::lol::baffled:



    tika kalekin balapanko :P
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    dascoin EKATA mokada bn une???

    Mukth wela naha... Thama Cycles >>> DasCoin walata mining wenawa.
    September wala 1Das = Euro 0.45 kata internal exchanging walata enawa :cool:
    Godak welawata year end eke external exchanging wei.
    Me dawas wala market aul nisa danma enne nathi eka hodai :yes:
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මචන් දැන් ඕක 2 කට තිබ්බට 2 වෙනි තැනට ඉස්සර ලයිට් කොයින් තිබ්බේ. එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා මචන් ඔතන ගිය අවුරුද්දේ තව මොකක්ද කොයින් ජාතියක් තිබ්බා. ඔය එක එක කොයින් වල ඉන්වෙස්ට් කරනවා කියන්නේ ෂුවර් නැති වැඩක්. මම කියන හින්ද උබ තව මාස 6 කින් විතර බලපන්කො. ඔය කොයින් දෙක හොයන්නවත් නැති වෙන්නනේ නැද්ද කියලා..

    dan balahanko ubata adila puken chuu yai
     
    • Like
    Reactions: lasankandy

    csjeewa

    Member
    Mar 26, 2007
    6
    0
    1
    Ada..
     

    Attachments

    • Capture.PNG
      Capture.PNG
      11.5 KB · Views: 68

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    2009 විතර කාලේ මට ඊමේල් එකක් ආව බිට්කොයින් ගන්න කියල..අනේ හපොයි..කවුද දෙවියනේ දන්නේ...මම ඕක ඒ දාල තිබ්බ වෙබ්සයිට් ඒවා ඔක්කොටම ගිහින් කියවල..අනේමන්ද මොන මගුලක්ද තෙර්න්නේ නැහැ කියල නිකන් හිටියා...කවුද දන්නේ...අද එහෙනම් මම කෝටිපතියෙක්..හය්යෝ සංසාරේ..අතට ආපු දේ...

    ඒ වෙනකොට මම ඔ ලෙවල් කරලා ගෙදර හිටියේ...අතේ සල්ලි තිබ්බේ නැහැ හොස්ටින් එකක් ගන්නවත්...:lol: