මට BitCoin ගන්න ඕන. මගේ වීසා ඩෙබිට් කාඩ් එකෙන් BitCoin ගන්න පුළුවන් වෙබ් සයිට් මොනවද තියෙන්නේ ? දන්න කෙනෙක් උදව්වක් කරන්න. දෙන්න රෙප් නම් මං ළඟ නෑ ඔන්න.
මට BitCoin ගන්න ඕන. මගේ වීසා ඩෙබිට් කාඩ් එකෙන් BitCoin ගන්න පුළුවන් වෙබ් සයිට් මොනවද තියෙන්නේ ? දන්න කෙනෙක් උදව්වක් කරන්න. දෙන්න රෙප් නම් මං ළඟ නෑ ඔන්න.![]()
Salli thamayi.Podi Silva - පොඩි සිල්වා;22096260 said:මක්කයි මල්ලියේ ඔය බිටි කොයින

E mokadda e scene eka?Machan me site eke vitharay lankave debit/credit cards accept karanne. Mulinme account eka verify karaganna one bitcoin ganna kalin. Ekata davas 5k vithara yanava. Eta passe bircoin, Ethureum ganna puluvan. Transaction feesuth shape
Me link eke register venne ethakota transaction fees valata 30% discount ekak hambavenava.
https://cex.io/r/0/up107651463/0/
Eka hari. Man ahanne hama transaction ekatama discount labenawada?uge referral link eka ban![]()
Blog eke umbeda? Hondayi. Post tika wenama side eken label kalanam lesiyi.