ලංකවේ debit, credit cards වලින් crypto exchange වලට payments කරන එක CBSL එක block කරලා දැන් අවුරුදු ගානක්. ලංකවේ ඉතින් Crypto ගන්න වෙන්නේ P2P විදිහට ගන්න පූළුවන් exchanges වලින් ලංකවේ උන්ගෙන් තමයි. ඔය scam වලට අහු නොවී ගන්න විදිය. වෙන වැඩ කරන්න ගිහින් scam වලට අහු වෙන්න එපා.දන්නවද?
Sampath web card එකෙන් බෑ නේ
Binance P2P safe da ban? cash transfer kalama passe polu set wenne nadda?Binance P2P
polu thibboth binance eken hold krnna puluwnBinance P2P safe da ban? cash transfer kalama passe polu set wenne nadda?
Cash refund karanawada machan ehema unoth?polu thibboth binance eken hold krnna puluwn
owCash refund karanawada machan ehema unoth?