Bitcoin ගන්න ලාබම විදිය මොකද්ද සිංහලු

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දන්නවද?
    Sampath web card එකෙන් බෑ නේ
    ලංකවේ debit, credit cards වලින් crypto exchange වලට payments කරන එක CBSL එක block කරලා දැන් අවුරුදු ගානක්. ලංකවේ ඉතින් Crypto ගන්න වෙන්නේ P2P විදිහට ගන්න පූළුවන් exchanges වලින් ලංකවේ උන්ගෙන් තමයි. ඔය scam වලට අහු නොවී ගන්න විදිය. වෙන වැඩ කරන්න ගිහින් scam වලට අහු වෙන්න එපා.
     
    • Like
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    උබ ඔක සම්පත් වෙබ් කාඩ් එකෙන් නන් ගන්න ට්‍රයි කරෙ මට හිතෙන්නෙ තව ටිකක් ඉගෙන ගෙන හිටිය නන් හරි කියල. ලොකු ලොස් එකක් කරගන්න කලින්.