Bitcoin ටිකක් අරන් දාන්න මචන්ලා Bitcoin ටිකක් අරන් දාන්න කියලා හැදුවේ ..දැන්ම අරන් දැම්මොත් . තව ඉස්සරහට වැඩි වෙයි නේ කොහොමත් .. ලක්ෂ 5 ක විතර Bitcoin ගන්න බැලුවේ .. දැන්ම Bitcoin ගන්න එකද හොද . තව ඉස්සරහට අඩු වෙයිද ? Bitcoin ගන්න හොද...