Bitcoin ටිකක් අරන් දාන්න

TV Series

Member
Oct 23, 2017
196
24
0
Bitcoin ටිකක් අරන් දාන්න

මචන්ලා Bitcoin ටිකක් අරන් දාන්න කියලා හැදුවේ ..දැන්ම අරන් දැම්මොත් . තව ඉස්සරහට වැඩි වෙයි නේ කොහොමත් ..

ලක්ෂ 5 ක විතර Bitcoin ගන්න බැලුවේ ..

දැන්ම Bitcoin ගන්න එකද හොද .

තව ඉස්සරහට අඩු වෙයිද ?

Bitcoin ගන්න හොද තැනකුත් කියාගෙන යන්න
 
  • Like
Reactions: Mr Krrish

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    ඔයා online proceser කෙනෙක්ට සල්ලි යවලා ඒක Trading site එකකට දාගෙන BTC buy කරන්න. ඔයා rs 400,000 දානවනම් $ 2562.4 තමයි දාගන්න වෙන්නේ මොකද අපේ Bank වල sell rate එක රු 156.1 හැබැයි මේ වෙලාවේ BTC මොන පැත්තට යයිද දන්නේ නැහැ. $8850 ට ගිහිම් තියෙන්නේ.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    issarahata ganan yayi kiyala hithena coin ekak aragena dahan btc walata aragena,passe exchange karahan btc walata,giya sathiye eth thibbe 350$ walata dan 400+$