

Holders Fucked 

Soros කියන්නේ පල් හොරෙක්... RIP BTC.. BTC 500-1000$ ආවත් පුදුම වෙන්න එපා
අලුතෙන් කවුරුවත් ලොකුම dip එකකදී ඇරෙන්න coin ගන්න එපා...ඒ අරන් green උනාට පස්සේ සෙල් කරන්න වැඩි තන්හාවේ ඉන්න එපා..Crypto deadHolders Fucked
![]()
Money is Money..




යකෝ මොන මොඩයද කියලා trade කරන්නේ,උ දන්නවනේ එහෙම උනාම price වැඩි වෙනවා කියලා 



උබට හිතෙන්නේ නැද්ද ඇයි ඔය News එක මේ දවස් වලම ආවේ කියලා..බල්ලෙක් වත් BTC ගන්නේ නැති නිසා මිනිසුන්ට hopes එකක් දෙන්න
ඔය යකා January වල BTC bubble එකක් කිව්වා එකෙක්..මට හොද සුවර් උ January වල ඉදන් BTC shoot trade කරේයකෝ මොන මොඩයද කියලා trade කරන්නේ,උ දන්නවනේ එහෙම උනාම price වැඩි වෙනවා කියලා
මේවා තනිකරම plan..මට සුවර් දැන්ම ඔකුන්ම BTC RIP කරලම තමා පස්ස බලන්නේ![]()
අපරාදේ බං උබ මේ එලකිරි එකට පොස්ට් දදා කාලේ නාස්ති කරන්නේ. කොයින් එකක් පටන් ගනින් නැතනුම් දේවාලයක් වුනත් හොදයි
උබ අලුතින් trade කරන්න එනවා නම්,උබ ලෝකෙටම ඇහෙන්න කියලද එන්නේ..නැත්නම් හොරෙන් dip එකෙන් අරන් ඇවිත් නේද කියන්නේ 


Because of Black Wednesday, George Soros is known for "breaking the Bank of England." It has been reported that he made a $1 billion profit that day, which cemented his reputation as a great forex trader.


ETH token එකක් නම් හැදුවා..එත් team එකේ එකෙක් අපිට පොල්ල තියලා මාරු උනා 
සල්ලි වලට කෑදර කමේ කවුරුවත් trust කරන්න බැරි කාලයක් 
so උබ කියන්නේ ඕක ඔය විදියට උනේ නැහැ කියලද?BTC bubble එකක් කියපු එකා දැන් එන එකඋබ අලුතින් trade කරන්න එනවා නම්,උබ ලෝකෙටම ඇහෙන්න කියලද එන්නේ..නැත්නම් හොරෙන් dip එකෙන් අරන් ඇවිත් නේද කියන්නේ
මන් coin එකක් හදන්න මේකේ කි දෙනෙක්ට කතා කරාද?සේරම උන් ගත කටටම බැහැ කිව්වනේETH token එකක් නම් හැදුවා..එත් team එකේ එකෙක් අපිට පොල්ල තියලා මාරු උනා
සල්ලි වලට කෑදර කමේ කවුරුවත් trust කරන්න බැරි කාලයක්
![]()
NEO, VeChain (VEN), and Verge (XVG) are all up for few dayseven Kings are dying
Me coins BTC ekka baluwama independence da ?
Die hard forex karanawada


හුදෙක් crypto කරන අය සදහා පමණි...PM ගොඩක් එවලා තිබ්බා මොකද වෙන්නේ කියලා
දැනට තියෙන තත්වය අනුව විදි 03ක් වෙන්න පුළුවන්..
1) 7900$ BTC පහලට කඩන වැටෙන එක
2) BTC 8600-9600$ range එකට up වෙලා BTC කඩන වැටෙන එක
3) BTC 9600$ downtrend line එක කඩන් ඉදිරියටට up වෙන එක
දැනට හරියටම කියන්න අමාරුයි මේ 03න් මොකද්ද වෙන්නේ කියලා..බොහෝ දුරට 2/3 එකෙන් එකක් තමා වෙන්න යන්නේ
සිංහල අවුරුද්ද දවස් වෙද්දී ඒ කියන්නේ April 13-16 වෙද්දී හරියටම වෙන දේ බලා ගන්න පුළුවන් වේවි..ඒ නිසා එතකන් අලුත් coin ගැනීමෙන් වැලකි සිටින්න..up උනොත් යම් කිසි පාඩුවක් වේවි,එත් down උනොත් ඊට වඩා අලාබයක් වේවි
හැමදේම දැනගෙන risk management කරන එක හොද නිසා,possible value ටිකක් දෙන්නම් බැරි වෙලා හරි BTC bubble එක explode උනොත් අදුර ගන්නේ කොහොමද කියලා
1) BTC 7000-6500$ පහලට අවොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්.
2) LTC 120-117$ පහලට අවොත් LTC වලට අයියානකය දෙවි පිහිටයි
3) ETH 385- 260$ පහලට අවොත් ETH ආසව අත හැර ගන්න..අසරනයෙක්ට දානයක් දුන්නා කියලා හිත හදා ගන්න
හොදට මතක තියා ගන්න.. ETH developer අනතුරු අගවලා තියෙන්නේ
“Reminder: cryptocurrencies are still a new and hyper-volatile asset class, and could drop to near-zero at any time,”
“Don’t put in more money than you can afford to lose. If you’re trying to figure out where to store your life savings, traditional assets are still your safest bet.”
Charlie Lee LTC developer January වලදී තමන්ගේ සේරම LTC coin සෙල් කරා,උ දැනගෙන හිටියා market එක කඩන වැටෙනවා කියලා..
මන් දන්නා විදීයට bubble එක ප්‍රදාන ලක්ෂණයක් තමා කලින් bubble price එකට drop වෙන එක..2013 BTC bubble price එක 1300$ වගේ..ඒ නිසා හරි නම් BTC bubble එක නම් මේ පාර 1300$ වෙනකම් drop වෙන්න ඕන..එත් BTC chart එකේ මන් දැකපු දෙයක් තමා BTC හැම වෙලේම final bubble step එක මග හරිනවා..ඒ මග හරින නිසා තමයි BTC next bull run එකට පස්සේ අයිමාත් bubble එකක් වෙලා කඩන වැටෙන්නේ..ඒ නිසා තමයි BTC 16000$ trade වෙද්දී මන් කිව්වේ 6000$ එනවා කියලා.. (1300$ + possible value (4700$) එකතු කරලා) කිව්වා විදියටම ආවනේ
එත් දැන් තත්වේ එදාට වඩා වෙනස් වෙලා..BTC market හදපු උන් fake pump කරලා,පිස්සු නටලා අනාගෙන ඉන්නේ..දැන් තියෙන තත්වේ අනුව BTC 1300$-5500$ (3500-4800$) වෙනකන් උනත් එන්න පුළුවන්..එකම පිහිට තමා BTC mining cost එක මේ වෙද්දී 8000$ range එකේ තියෙන එක,ඒ නිසා ගොඩක් අය හිතෙනවා 8000$ range එකෙන් ගොඩක් පහලට එන්න දෙන එකක් නැහැ කියලා..
John McAfee BTC 100 0000$ යනවා කිව්වේ මෙන්න මේ BTC mining algorithm එක බලලා,උ එක අනුව තමා හිතුවේ mining profit එක තියා ගන්න ඕන නම් 2020 වෙද්දී BTC 100 0000$ යාවි කියලා..උ හේතුව කිව්වේ නැහැ කපටි කමට...එත් මන් වගේ එකෙක්ට උ නොකිව්වා දේ තේරුම් ගන්න පුළුවන් කියලා උ දන්නේ නැහැගොඩක් අය හිතන් ඉන්නේ උ ඔය කතාව ආතල් එකට කිව්වා කියලා..එත් ඇත්තම ඕකා දස ඇම්ඩෙක්
හොදට හිතලා කියලා තියෙන්නේ..
ගොඩක් අය අහලා තිබ්බා කොහොමද 9800$ හරියටම sell කරන්න කිව්වේ කියලා..
BTC 2018/02/06 6000$ ආවනේ,ඒ ඇවිත් 11800$ වෙනකන් ගියා..ABC correction pattern එක බැලුවොත් A=>6000$,B=11800$,C=4800$-3500$
LTC අනුව නම් A=108$,B=250$,C=78$-35$
මෙන්න මේ ABC correction එක දැක්ක නිසා තමයු සුවර් පිට 9800$ sell කරන්න කිව්වේ

ත්‍රෙඩ් එකක කවදාවත් මුකුත්ම දාන්නේ නැහැ..මිනිස්සු හිතන්නේ මට පු** කසනවට පොස්ට්,ත්‍රෙඩ් දානවා කියලා 





උබ හොද වෙලාවට ලගදි ඉදන් චාර්ට් බලන්න ගත්තේ 2012 ඉදන් බැලුවන් උබ අද පිස්සන් කොටුවේ![]()


මන් GTRZ PM එකක් යැව්වා,මේ තෙඩ් දෙකම closed කරන්න කියලා..
මගෙත් කසනවට ත්‍රෙඩ්/පොස්ට් දාගෙන BTC වෙන දේ දැම්මනේ..එත් මට හැමදාම ඕන උනේ ලංකාවේ එකෙක්ගේ කියක් හරි ඉතුරු කරලා දෙන්න..ගොඩ දෙනෙක් PM එවල තියෙනවා රුපියලක් හරි ඉතුරු උනා කියලාත්රෙඩ් එකක කවදාවත් මුකුත්ම දාන්නේ නැහැ..මිනිස්සු හිතන්නේ මට පු** කසනවට පොස්ට්,ත්‍රෙඩ් දානවා කියලා
මන් BTC sell කරන්න කියලා තියෙද්දී 9800,8200$දී..අද වෙද්දී BTC price 6,736.16$..කවුරු හරි BTC feature එක විස්වාස කරනවා නම් අදම BTC ගන්න..මොකද දැනටත් තියෙන්නේ විකුනන්න කියපු ගානට වඩා අඩුවෙන්...
මට බනින්න එපා උබ කියන නිසා ගත්තේ නැතුව හිටියා,අන්න BTC up වෙලා,අන්න BTC down වෙලා bla bla උබ නිසා ගන්න බැරි උනා![]()
තවත් BTC or crypto related PM එකක්වත් answer කරන්නෙත් නැහැ,පොස්ට්,ත්‍රෙඩ් දාන්නෙත් නැහැ..ඕන එකෙක් ඕන දෙයක් කර ගනිල්ලා...උබලගේ සල්ලිනෙ,මන් මොකටද ඕක දැන් වැටෙනවා මෙහෙම වෙනවා අරම වෙනවා කියලා කියන්නේ
හොදට මතක තියා ගන්න,මේකේ ඉතින් BTC price ගැන දාන එකාට මඩ ගහන උන්,සමහර හොරු shitcoin promote කරලා ලංකාවේ අහිංසක උන්ට සේල් කරද්දී නොදැක්කා වගේ හිටියා කියලත්
ඒ වගේම ත්‍රෙඩ් එක දාපු කෙනාව අනිත් උන් අපහාස කරලා පල් කරලා දාන්න හද්දී,වචනයකින් හරි උදව්වට එන්නේ නැති පිරිසකට නේද මෙච්චර කල් උදව් කලේ කියලා දැනෙද්දී,සිරාට කියලා මඩු වලිගෙන් දෙකක් ඇන ගන්න හිතෙනවා