Bitcoin bubble explode?

Crypto Max

Member
Mar 31, 2018
52
14
0
මන් එළකිරි එකට නම් අලුත් තමයි. Die-hard ඕවා මේවගේ thread වල normal දේවල් සහෝ. අපිට අපේ නිදහස් අදහස් කියන්නනේ මේවගේ forum තියන්නේ. කියවන කෙනා මධ්‍යස්ථව ඉදලා ගන්න දෙයක් තියෙනවා නම් අර ගනී. සමාන මත වගේම විරුද්ධ මතත් තියෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. දිගටම ඔයා විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී ඉන්න. ජය :)
 
gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    giphy.gif

    https://media.giphy.com/media/FQJrwbNW7PbDa/giphy.gif
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC Tika Tika Up Wenawa Wage :rolleyes::rolleyes::rolleyes:

    budu amboo

    6900 to 7700 @ 5.18 pm :yes:

    කොහොමද ඊයේ හවස මන් එව්වා PM එක..මට බදු පැකට් වෙනවා කියලා තේරුණා ගමන් මේකේ හෙනම සෙට් එකකට අර PM එක එව්වේ ;):lol:

    Margin shorts on Bitfinex are now higher than when Bitcoin was trading at $20,000. This is crazy!

    BTC ඉතිහාසේ වැඩිම short කරපු දවස.බලපන් උන්ට සේරටම කෙල වන්න up කර විදිය. dollar million ගණනක් මිනිස්සු ලොස්ට්.. :shocked::shocked:

    උබලට තේරෙන්නේ නැද්ද මෙතන ඉන්නවා පට්ටම බිලියන් ගානක් තියෙන සෙට් එකක්..උන් short කරපු උන්ට කෙල වන්න හිතලම up කරේ.අනික ඔය වේගෙන් up කරන්න කොයි තරම් සල්ලියක් ඕනෙද :shocked::shocked:

    Bitfinex එකේ 8086$ ගිහින්...බිලියනකක් විතර ලොස්ට් වෙන්න ඇති bitfinex එකෙන් විතරක්ම :eek::eek:

    තාමත් එන්න පුළුවන් 7000$.. RSI 90 ඒ නිසා drop වීමේ ඉඩකඩ වැඩි :shocked:
     
    Last edited:

    Short karanawa kiyanne?
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Koo uba down wenawa kiyala predict akrapu bitcoin eka? lol..joke ban ube analyze..
    Eka thama api kiyanne technical analyze kiyanne joke eka kiyala crypto wala..ada dawase profit eka $2000 withara
     
    • Like
    Reactions: bestdivx

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Short karanawa kiyanne?

    viduraya thama oka supriyatama danne ban :)

    First what is margin trading?
    The easiest way to explain this is to compare with gambling! You are betting that price will go up or down and if you are right, you are going to make profit, otherwise you are going to make loss.

    What does long position mean?
    It means that you are betting that price will go up↗️
    But what does it actually mean?
    It means that you are borrowing money from someone to buy contracts at current price. For example, you borrowed $1000 and you bought 1000 contracts of BTC at price of $10 000 per BTC. Let's say that BTC reached $11 000 and it is 10% gain, right?
    Then you will close your positiong at $11 000 and you will return $10 000 to the owner, you will pay some fees to exchange and owner because you borrowed money from him/her and you will keep the rest. In this case it would be between $950 and $1000 ( it depends so it is not fixed ). So, I hope you got this!

    What does short position mean?
    It means that you are betting that price will go down↘️
    But what does it actually mean?
    You are borrowing Bitcoin from someone and you are selling at current price hoping that you will buy it lower.
    For example, you sold 1000 contracts at $10 000! BTW price drops to $9000 and it is drop of 10%. You decided to close position now! You will buy BTC at $9000 and you will return coins to the owner. You need to pay fees to the owner and to the exchange and rest is yours!

    Now, my 1st advice for you!
    If you have winning position, for example you entered long at 10 000 and current price is 10 300, put stop loss at 10 100 or 10 200. Do not risk to much. In oru manipulative market, everything is possible and secure your profit! If price jumps to 10500, then move your stop loss to 10300 or 10400 it is up to you. Secure your profit! Ride the the wave!

    api hithanavata vada loku deyak tiyenava tire piti passe,oya uba danna BTC buy and sell nevi hari volume eka enne margin trade valin

    margin trade valata anuva loku whales market eka hadanava,un win karana vidiyata

    Now, my 1st advice for you!
    If you have winning position, for example you entered long at 10 000 and current price is 10 300, put stop loss at 10 100 or 10 200. Do not risk to much. In oru manipulative market, everything is possible and secure your profit! If price jumps to 10500, then move your stop loss to 10300 or 10400 it is up to you. Secure your profit! Ride the the wave

    මේක තමා expert ALT trade කරන අයත් කරන්නේ..උන්ගේ 1st target,2,3 achieve කරාම උන් stop loss එක move කරනවා ඒ ලගට...උන් ලස්සනට train එක ride කරනවා..එක පාර කඩන වැටුනොත් අපිට වගේ මුළු profit එකම loss වෙන්නේ නැහැ :lol::baffled:

    Koo uba down wenawa kiyala predict akrapu bitcoin eka? lol..joke ban ube analyze..
    Eka thama api kiyanne technical analyze kiyanne joke eka kiyala crypto wala..
    ඊයේ හවස PM එක ලැබුන උන් නම් අද up වෙනවා කියලා දැනගෙන හිටියා.. technical analyze මතම ඉදලා නම් කරන්න බැහැ...important updates දෙන්නේ ඔය පාර PM වලින්,උබත් හොද ළමයෙක් වගේ හිටියොත් Pm group එකට දාන්නම් ;)
     
    Last edited:

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    viduraya thama oka supriyatama danne ban :)

    api hithanavata vada loku deyak tiyenava tire piti passe,oya uba danna BTC buy and sell nevi hari volume eka enne margin trade valin

    margin trade valata anuva loku whales market eka hadanava,un win karana vidiyata

    මේක තමා expert ALT trade කරන අයත් කරන්නේ..උන්ගේ 1st target,2,3 achieve කරාම උන් stop loss එක move කරනවා ඒ ලගට...උන් ලස්සනට train එක ride කරනවා..එක පාර කඩන වැටුනොත් අපිට වගේ මුළු profit එකම loss වෙන්නේ නැහැ :lol::baffled:

    ඊයේ හවස PM එක ලැබුන උන් නම් අද up වෙනවා කියලා දැනගෙන හිටියා.. technical analyze මතම ඉදලා නම් කරන්න බැහැ...important updates දෙන්නේ ඔය පාර PM වලින්,උබත් හොද ළමයෙක් වගේ හිටියොත් Pm group එකට දාන්නම් ;)

    he he apiwath daganna..
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90

    මාවත් දාපන් මචන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගොඩක් අයට හිතා ගන්න බැරුව ඇතිනේ,ඊයේ මොකද උනේ කියලා..සමහරක් ඇවිත් තපුල්ලා තිබ්බා TA වලට crypto අදාළ නැහැ කියලා :lol::lol:

    ඇත්තටම ඊයේ උනේ Short squeeze කියන දේ..අන්තිම හරිය වෙද්දී sell කරන්න කවුරුවත් හිටියේ නැහැ..සේරම අය short (BTC drop) වෙනවා කියලා ඔට්ටු අල්ලපු නිසා

    A short squeeze is a rapid increase in the price of a stock that occurs when there is a lack of supply and an excess of demand for the stock. Short squeezes result when short sellers cover their positions on a stock, resulting in buying volume that drives the stock price up

    BTC history එකේ වැඩිම Short History දවස ඊයේ :dull::dull: (Short එකත් bubble එකක් උනා :lol::lol:)

    HVKvVK0.png

    දැන් කොහොමද ඔය Short කරන count චාර්ට් එක බලා ගන්නේ.. :P
    https://www.tradingview.com/symbols/BTCUSDSHORTS/

    දැන් මේ විදියට ගොඩක් උන් short කරාම ලොකු බිලියන් උන් එක පාර pump කරා..දැක්කද short කරපු contract 16000 closed කරලා..තාමත් 24000 open :dull:

    දැන් ඔය කතා වැඩක් නැහැ BTC අයිමාත් බහිවිද,අපිට ගන්න :frown:

    NHePnO1.png

    BTC හැම වෙලේම second chance එකක් දෙනවා ලොකු drop එකකදී..ගිය පාර drop දෙක ගියේ,8500$,7950$

    මේ වෙද්දී 7950$ ගිය නිසා තාමත් 8500$ වෙනකන් යන්න පුළුවන්..නැත්නම් 7950$ හැරිලා අයිමාත් 7000$ එන්න පුළුවන්.. (එක පාරම එන එකක් නැහැ වගේ,short කරපු තාම 24000 තියෙන නිසා,උන්ගෙනුත් තව ගානකට වැඩේ දෙන්න ඕනනේ :lol:)

    දැන් එතකොට 9000$ හැරිලා ආවේ නැත්නම්.. :baffled:
    එහෙම නම් ඉතින් කියන්න සන්ස්තොසයි,BTC market එක reverse වෙන්න පටන් අරන් :) 2018/04/17(April 17) USA tax clear වෙන නිසාත් හිතන්න පුළුවන් දැන් market එක reverse වෙන්න ලගයි කියලා

    Bears ලට දැන් තියෙන්නේ සුළු කාලයයි,April 17 වෙන්න කලින් කර ගන්න දෙයක් කර ගන්න ඕන :dull::dull: හැබැයි ඉතින් මගේ දැනුමේ විදියට,BTC ලොකු big green bar market එකෙන් cover කරනවා..ඒ වගේ ලොකු big green bar(pump) කවදා හරි dump වෙලා cover කරනවා

    BTC ඉතිහාසේම මේ විදියට cover නොවුන big green bar එකක් තියෙනවා 2015 sep market එක reverse උන එක..(ඒ නිසා තමා කට්ටිය කියන්නේ BTC last bubble step මග හරිනවා කියලා)

    අපි බලමු මේ පාරත් මොකද වෙන්නේ කියලා.. big green bar එක cover කරොත් ආයිමාත් 7000$ එනවා..එහෙම නැතුව යන්න ගියොත්,උඩින් කිව්වා වගේ market එක reverse වෙලා

    තව එකම දෙයක්,2014 BTC crash එක,2018 crash එකට සමාන නම් :growl::no: 8500$-7950$ ලොකු drop එකක් එන්න පුළුවන් :rofl::P මේ chart එක අනුව :(

    https://www.tradingview.com/chart/BTCUSD/YEKVBBnC-Bitcoin-2014-Crash-Overlay/
     
    Last edited:

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    සිරාවටම අපිට bitcoin up වෙයි කියලා pm එකක් diehard එව්වා එවලා අනිත් දවසේ up උනා diehard උබ නිසා කොල්ලොන්ගේ සල්ලි ඉතුරු උනා weldone මචන් දිගටම අපිව update කරහන් මචන් ඔය එක එකා කියවන්නේ මෝඩ කමට උබ ගණන් ගන්න එපා යාළු