තව එකම දෙයක්,2014 BTC crash එක,2018 crash එකට සමාන නම්8500$-7950$ ලොකු drop එකක් එන්න පුළුවන්
මේ chart එක අනුව
https://www.tradingview.com/chart/BTCUSD/YEKVBBnC-Bitcoin-2014-Crash-Overlay/

history repeat weida ?
තව එකම දෙයක්,2014 BTC crash එක,2018 crash එකට සමාන නම්8500$-7950$ ලොකු drop එකක් එන්න පුළුවන්
මේ chart එක අනුව
https://www.tradingview.com/chart/BTCUSD/YEKVBBnC-Bitcoin-2014-Crash-Overlay/

history repeat weida ?සිරාවටම අපිට bitcoin up වෙයි කියලා pm එකක් diehard එව්වා එවලා අනිත් දවසේ up උනා diehard උබ නිසා කොල්ලොන්ගේ සල්ලි ඉතුරු උනා weldone මචන් දිගටම අපිව update කරහන් මචන් ඔය එක එකා කියවන්නේ මෝඩ කමට උබ ගණන් ගන්න එපා යාළු


සිරාවටම අපිට bitcoin up වෙයි කියලා pm එකක් diehard එව්වා එවලා අනිත් දවසේ up උනා diehard උබ නිසා කොල්ලොන්ගේ සල්ලි ඉතුරු උනා weldone මචන් දිගටම අපිව update කරහන් මචන් ඔය එක එකා කියවන්නේ මෝඩ කමට උබ ගණන් ගන්න එපා යාළු
සිරාවට බන් ..අපරාදේ 6800 ලෙවල් එකේ ගන්න තිබුන බැරි උනා බන් මම පි එම් එක දැක්කේ බිට්කොයින් උඩ යන්නේ ඇයි කියල එකේ කතාව යන්නේ කොහොමද බලන්න එළකිරි ආවට පස්සේ![]()

දැන් එතකොට bitcoin කියන්නේ ponzi pyramid scheme එකක් නෙමේද ?![]()


This message is hidden because kkroxc is on your ignore list.

Day trading karana ayata thama Oya dips,wage ewa lokuwata balapane..$6500 di bitcoins aragena avruddak thiyaganna ayata oya technical analyze wadak na mage mathe num..mama long term trading akranne..Tron aragena 6 months giyata passe thamay 20x gain ekak giya..ethakan ekama price wage 6 months thibune.. eka nisa bitcoin long term invest karana kenekuta Bitcoin eka $6500 di gatthatda ,$7500 di gatthada kiyala loku effect ekak naa..



Ekane ban..dan $4500 ta meka adu wenawa kiwwe Heenayak dakaladA? ehema une nahane ban.,.ethakota mu kiyana eka pi piligana onada? Trend wenawa dakkama lajjawa waha ganna anith Members kata PM danna thi dial eka wenna...
Bitcoin wadi wenawa kiyala FX street eke dala thibuna...ubala direct meka refer karapan eka eka aya kiyana ewa ahanne nathuwa
https://www.fxstreet.com/cryptocurrencies/new[![]()


2008 idan idala link ekak hariyata da ganna beri uba ekka mona kathada.. Add to ingore list, As per GTRZ instructions
4800$ enna thama tibune..eth hemoma Short karama kavuda sell karanne,ubada?dekke nedda 40500 short contract?
Uba kiyana eka mama karanne nahane ban..mama $10,000 ka CMT witharak gattha..balamu mokada wenne kiyala...trade eka close karanna idea ekak na me avrudde december wenakam..
CMT price eka 0.086 di gatthe. CMT coins 116000 wage ganna puluwan una..
Dan market price eka anuwa value eka $12,000 wage thiyenawa...balamu moakda wenne kiyala...kisima technical analyze ekak balanne nathuwa market cap eka matha witharak depend wela long term dapu trade ekak..lets see
USSD tiken Cybermiles $10,000 gattha yakoo
check the gain https://coinmarketcap.com/currencies/cybermiles/

good luck machan 
USSD වලින්ද ගත්තේgood luck machan
![]()





.thawa trade karanna sallith na kohomath okkogema cybermiles gattha nisa...dan ithin dawasakata sarayak wage market eka balala inna thiyene next few months

type karaddi letter eka waradunama marenne hadanwa babek wage..grade 1 dapu jokes
Balamu ube technical analyze da mage trade ekada hari kiyala...mekata maragena wadak na...Market trend eka mekata answer eka dewi...api May 1st wage aye meka balamu koo...anyway ubath ekka tharaha nathoo![]()
Trade wena exchange wala trading volume eka matha totally depend wenne nathi,project eke or product eke value eka nisath price eka wadi wena coins monawada?
Cybermiles (CMT) coin eka ehema ekak mama danna widyata.Eka amazon wage site ekaka digital currency eka widiyata use wenawa..so site eka popular wenna wennath coin eke value eka wadi wenawa

තව ටිකක් තාත්වික විදියට කරා නම් තමයි හොද..
http://www.elakiri.com/forum/showthread.php?t=1846625
මේ ත්රෙඩ් එක දාලා,තමන්ම answer දෙනකොට මට තේරුණා මේ එන්නේ මේ පාර Cybermiles (CMT) promote කරන්න කියලාතව ටිකක් තාත්වික විදියට කරා නම් තමයි හොද..
එකම එකවුන්ට් එකෙන් ප්රශ්නේ අහලා,එකෙන්ම උත්තර දෙන එක තාත්වික නැහැ![]()




Trade karanna kalin thawa coins thiyenawa num dana ganna damme.koo ekek wath reply kareth nahane..uba hithanne Elakiri eke thread ekak dala USD 65,671,212 total market capital ekak thiyena coin ekakata balapamak wenawa kiyalada?![]()

උබට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද බන් 


DasCoin promote කරලා ඩුබායි ටුවර් එකක් ගියා..Cybermiles promote කරාම කොහෙද යනවා කිව්වේඋබට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද බන්
![]()
![]()











DasCoin promote කරලා ඩුබායි ටුවර් එකක් ගියා..Cybermiles promote කරාම කොහෙද යනවා කිව්වේඋබට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද බන්
![]()
![]()


kawda DasCoin promote kare??
elakir eken thiya bitcointalk eken wath coin ekak promote karanna ba ban...podi market cap ekak thiyena coins num puluwan wewi $100,000 wage ewa ..Dan mekata randu wenna deyak nahane ban..mama cybermiles 116,000 buy kara..mata thawa trade karanna sallith naa..dan ithin balagena innawa mokakda wenne kiyala![]()


