Bitcoin bubble explode?

coolzone

Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    ඒ නිසා තමයි ගෙවල් වලට ගිහින් dascoin අරන් දුන්නේ..අන්තිමට indicator එකක් ගන්න කියලා 97$ ඉල්ලුවෙත් :lol::lol: :rofl::rofl:

    Uba elakiri eke wena ekek ekka mawa patalawagena katha akranwada koheda?:lol::lol:

    hari dan uba kiyanne mama cybermiles wala $10,000 invest karapu eka moda kamak kiyalada? mata kela wewida? ube geneuine advice eka deepan balanna.:nerd::nerd:.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    photo.jpg
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Cryptocurrency scam ekak kiyala kiyana nisa ahuwe..e logic eka anuwa scam ekak neda mekath?

    USDT වලින් ගත්තා නම් ලොස්ට් වෙන එකක් නැහැ ;) Full bubble එකක් උනොත් 2013 වගේ ඔය token එක හොයා ගන්න බැරි වේවි :)

    coin එක දැනට නම් accumulate වෙනවා.. BTC stable තිබුනොත් ඕක pump වෙනවා 0.3-0.2$ වලට
     
    Last edited:

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    USDT වලින් ගත්තා නම් ලොස්ට් වෙන එකක් නැහැ ;) Full bubble එකක් උනොත් 2013 වගේ ඔය token එක හොයා ගන්න බැරි වේවි :)

    USDT walin gatthath watinakama $10,000 wena salline invest kare..kela unoth nathi wenawane salli... ela ela..balamu mokada wenne kiyala..mama bubble ekak nemey crypto kiyana logic eke indan invest kare..Thanks :):)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    USDT walin gatthath watinakama $10,000 wena salline invest kare..kela unoth nathi wenawane salli... ela ela..balamu mokada wenne kiyala..mama bubble ekak nemey crypto kiyana logic eke indan invest kare..Thanks :):)

    USDT වලින් mona market එකෙන්ද ගත්තේ? BCEX?CoinBene?

    ලොකු කාලයක් සෙල් කරන්නේ නැත්නම් MEW දා ගන්න...නැත්නම් exchange අකුලන් ගියොත් :baffled::dull:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Day trading karana ayata thama Oya dips,wage ewa lokuwata balapane..$6500 di bitcoins aragena avruddak thiyaganna ayata oya technical analyze wadak na mage mathe num..mama long term trading akranne..Tron aragena 6 months giyata passe thamay 20x gain ekak giya..ethakan ekama price wage 6 months thibune.. eka nisa bitcoin long term invest karana kenekuta Bitcoin eka $6500 di gatthatda ,$7500 di gatthada kiyala loku effect ekak naa..

    ඩොලර් 20000 BTC ගත්ත මිනිස්සුන්ටත් ලොකු එෆ්ෆෙක්ට් නැහැ කියලද උබ හිතන්නේ :lol::lol:

    Ekane ban..dan $4500 ta meka adu wenawa kiwwe Heenayak dakaladA? ehema une nahane ban.,.ethakota mu kiyana eka pi piligana onada? Trend wenawa dakkama lajjawa waha ganna anith Members kata PM danna thi dial eka wenna...

    Bitcoin wadi wenawa kiyala FX street eke dala thibuna...ubala direct meka refer karapan eka eka aya kiyana ewa ahanne nathuwa

    https://www.fxstreet.com/cryptocurrencies/news/
    :lol::lol:

    තාමත් 4800 සින් එකක් තියනවා ට්‍රේඩින්විව් බලපන් .. බ්ලොක්චේන් ටෙක්නොලොජි එක කියන්නේ වෙනස් විදිහකට ලෝකේ ට්‍රයි කරන ඇසට් එකක් විතරයි . ඒ ඇසට් එක හදල තියන ටෙක්නොලොජි එක වෙනස් උනාට TA ඔය හැම රෙද්දටම අදාලයි . ලෝකේ අමුතුවෙන්ම වෙන තියරි නැහැ ඒවාට ටෙක්නොලොජි වලට තිබුනට .ටෙක්නොලොජි විතරක් නෙවෙයි ඕනිම ඇසට් එකක් වෙන්න පුළුවන් ....
    උබ දෙයක් නොදන්නවානම් දෙයක් ඉගෙන ගන්න බලපන් . මෝඩයෝ වහේ HODL HODL කියා කියා ඉන්නේ නැතුව . විශේෂයෙන්ම ටෙක්නොලොජි HODL කරනවානම් බොහොම පරිස්සමින් .උදාහරණයක් කිව්වොත් windows 98 අවුරුදු 20 HODL කරොත් තත්වේ හිතල බලපන් .HODL කියන්නේ පට්ට මාර සින් එකක් වෙන්නේ නැහැ එක හරියට කරේ නැත්තම් .අපි උබට වැඩිය ඩොලර් දාස් ගණන් වලින් ප්රෝෆිට් අරන් තියනවා HODL කරලා .අලුතෙන් ආපු බබාලා නෙවෙයි longtime shorttime HODL ගැන අලුතෙන් අහගන්න ... මමත් අලුතෙන් ආවේ ඔහොම හිතාගෙන තමයි එක තමයි අලුතෙන් එන උන්ට ඔය වගේ දේවල් ඉගෙන ගන්නේ නැතුව මෙහෙම ඉගෙන ගන්න එක වටින්නේ
    උබ නොදන්න එකෙක්නම් නොදන්න දෙයක් ඉගෙන ගනින් . මිනිස්සුන්ව ගොනාට අන්දන හොරෙක්නම් ඉතින් HODL කරන්න ඕනි මොනවද කොහොමද කවදද කියල අපි බලාගන්නම් ඔය සුරංගනා කතා වෙන උන්ට කියපන් කියල තමයි කියන්න වෙන්නේ ..
     
    Last edited:

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    USDT වලින් mona market එකෙන්ද ගත්තේ? BCEX?CoinBene?

    ලොකු කාලයක් සෙල් කරන්නේ නැත්නම් MEW දා ගන්න...නැත්නම් exchange අකුලන් ගියොත් :baffled::dull:

    Binanace eken gatthe..USDT walin BNB aragena eken CMT gattha
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Binanace eken gatthe..USDT walin BNB aragena eken CMT gattha

    good choice :P

    BNB Sat 120-140 විතර අඩු වෙනවා April 15 පස්සේ...ඒ කියන්නේ CMT BNB value එක වැඩි වේවි...

    එත් අවුරුද්දක් නම් BNB/CMT තියා ගත්තොත් :baffled: ඊට වඩා හොදයි BNB තියා ගන්න එක.. BNB 100$ වෙනවා අවුරුදක් යද්දී :lol::P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඩොලර් 20000 BTC ගත්ත මිනිස්සුන්ටත් ලොකු එෆ්ෆෙක්ට් නැහැ කියලද උබ හිතන්නේ :lol::lol:

    තාමත් 4800 සින් එකක් තියනවා ට්‍රේඩින්විව් බලපන් .. බ්ලොක්චේන් ටෙක්නොලොජි එක කියන්නේ වෙනස් විදිහකට ලෝකේ ට්‍රයි කරන ඇසට් එකක් විතරයි . ඒ ඇසට් එක හදල තියන ටෙක්නොලොජි එක වෙනස් උනාට TA ඔය හැම රෙද්දටම අදාලයි . ලෝකේ අමුතුවෙන්ම වෙන තියරි නැහැ ඒවාට ටෙක්නොලොජි වලට තිබුනට .ටෙක්නොලොජි විතරක් නෙවෙයි ඕනිම ඇසට් එකක් වෙන්න පුළුවන් ....
    උබ දෙයක් නොදන්නවානම් දෙයක් ඉගෙන ගන්න බලපන් . මෝඩයෝ වහේ HODL HODL කියා කියා ඉන්නේ නැතුව . විශේෂයෙන්ම ටෙක්නොලොජි HODL කරනවානම් බොහොම පරිස්සමින් .උදාහරණයක් කිව්වොත් windows 98 අවුරුදු 20 HODL කරොත් තත්වේ හිතල බලපන් .HODL කියන්නේ පට්ට මාර සින් එකක් වෙන්නේ නැහැ එක හරියට කරේ නැත්තම් .අපි උබට වැඩිය ඩොලර් දාස් ගණන් වලින් ප්රෝෆිට් අරන් තියනවා HODL කරලා .අලුතෙන් ආපු බබාලා නෙවෙයි longtime shorttime HODL ගැන අලුතෙන් අහගන්න ... මමත් අලුතෙන් ආවේ ඔහොම හිතාගෙන තමයි එක තමයි අලුතෙන් එන උන්ට ඔය වගේ දේවල් ඉගෙන ගන්නේ නැතුව මෙහෙම ඉගෙන ගන්න එක වටින්නේ
    උබ නොදන්න එකෙක්නම් නොදන්න දෙයක් ඉගෙන ගනින් . මිනිස්සුන්ව ගොනාට අන්දන හොරෙක්නම් ඉතින් HODL කරන්න ඕනි මොනවද කොහොමද කවදද කියල අපි බලාගන්නම් ඔය සුරංගනා කතා වෙන උන්ට කියපන් කියල තමයි කියන්න වෙන්නේ ..

    සිරා බන්.. 20000$ ගත්ත උන් තාමත් දෙහි කපනවා..අනික අපි මුලින් TA වලින් කිව්වේ 6000$..එහෙම බැලුවොත් 20000$ එකට 3X වැඩි කර ගණන් තිබුණා.. market එක යන විදියටනේ ඔය 4800$ target දුන්නේ..market එක යන අනුව trend එක අනුව අපි වෙනස් නොවුනොත් මේ වැඩේ කරන්නේ බැහැ..

    Top rated TA book එකක් කියෙව්වා එකෙක් දන්නවා..Good trades always change plan according to market movement :rofl::rofl:

    @coolzone
    මන් කොහමද දන්නේ 4800$ target දෙද්දී 40500 Short contact open කරවී කියලා..මට මුලින් කිය්යන්න පුලුවන්ද?අනික BTC history එකේ වැඩිම short contract ගාන open වේවි කියලා..එත් එහෙම උන ගමන් තමා මන් කට්ටියට කිව්වේ BTC up වෙන්න පුළුවන් කියලා :dull: මොකද whales බලන්නේ short කරපු උන්ව ලොස්ට් කරන්න :rofl:

    Y8KDwtZ.png

    ඕක බලපන්..ඊයේ වැඩිම volume එක ඇවිල්ල තියෙන්නේ margin trade වලින්,එකත් history එකේ වැඩිම :)

    දැන් මේක scam එකක් නෙවිද :lol::lol: ඊයෙම බිලියන ගානක් මිනිස්සු ලොස්ට්..BTC top 10 දෙනෙක් විතර සිය දහස් ගානක සල්ලි වලට විද්දා..හැබැයි ඉතින් scam කියනවා වඩා හොදම නම Gambling
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිරා බන්.. 20000$ ගත්ත උන් තාමත් දෙහි කපනවා..අනික අපි මුලින් TA වලින් කිව්වේ 6000$..එහෙම බැලුවොත් 20000$ එකට 3X වැඩි කර ගණන් තිබුණා.. market එක යන විදියටනේ ඔය 4800$ target දුන්නේ..market එක යන අනුව trend එක අනුව අපි වෙනස් නොවුනොත් මේ වැඩේ කරන්නේ බැහැ..

    Top rated TA book එකක් කියෙව්වා එකෙක් දන්නවා..Good trades always change plan according to market movement :rofl::rofl:

    අනිවා මචන් .ලෝන්ග් ටයිම් HODL ෂෝර්ට් ටයිම් HODL හැම එකකටම මේක වලංගුයි . TA වැදගත් නැහැ අදාලම නැහැ කියන්නේ එක්කෝ නොදැනුවත් කමට නැත්තම් හොරකමට . මම BTC 15000 වගේ තියෙද්දී ඉන්වෙස්ට් කරපු කොයින් සැහෙන්න කඩාගෙන වැටුන වැලියුවූ එක , ඒවා ආය ගොඩ යනවනම් යන්නේ BTC වලිවු එකට සාපෙක්ෂවනේ බන් . ආය ජීවිතේටම BTC 20000 ගියේ නැත්තම් ඔය කොයින් අවුරුදු 50 හරි කමක් නැහැ HODL කරලා තේරුමක් නැහැනේ . එකයි සල්ලි නාස්ති කරගන්නේ නැතුව ඩවුන් ට්‍රෙන්ඩ් එකේ විකුණගන්න ඕනි .අප් ට්‍රෙන්ඩ් එකක් කන්ෆෝම් වෙනකන් තමයි අපිත් ඉන්නේ එතකොට අපිත් ගන්නවනේ කොයින් නැද්ද බන් :P..
    TA දෙනකොට මුන් හිතාගෙන ඉන්නේ ක්රිප්ටෝ ගැන වයිරෙන් FUD පතුරනවා කියල.. කෙලවෙනකන් තේරුම් ගන්නේ නැහැ සමහරු
     
    අනික HODL කරන ඉදලා කවුරු එකෙක් Decrypted කලොත්,සට සට ගලා BTC බහීවි :lol::rofl:

    09 year unbreakable උනාට කවදා හරි break වෙන්නත් පුළුවන්නේ..අපි කවද හිතුවේ හදට මිනිස්සු යාවි කියලා :)
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනික HODL කරන ඉදලා කවුරු එකෙක් Decrypted කලොත්,සට සට ගලා BTC බහීවි :lol::rofl:

    09 year unbreakable උනාට කවදා හරි break වෙන්නත් පුළුවන්නේ..අපි කවද හිතුවේ හදට මිනිස්සු යාවි කියලා :)

    අනිවා මචන් ටෙක්නොලොජි වල ඇසට් එකක් HODL කරනවා කියන්නේ රිසක් එකක් අර වින්ඩෝස් 98 අවුරුදු 20 තියාගෙන ඉදල වැඩක් නැහැ වගේ එකක් තමයි .ඉස්සර .com කියන එකටත් ඔහොම මිනිස්සු ඉන්වෙස්ට් කරපු සින් එකක් ඇවිත් තියනවාලු .. උබ රිසක් එක දැනගෙන ඉන්වෙස්ට් කරන්න කියද්දී මිනිස්සුන්ට රිදෙන්නේ ඇයිද මන්ද බන් . ඒ රිසක් එකට හේතුව උබ කියල හිතාගෙන ඉන්නවද මන්ද :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනිවා මචන් ටෙක්නොලොජි වල ඇසට් එකක් HODL කරනවා කියන්නේ රිසක් එකක් අර වින්ඩෝස් 98 අවුරුදු 20 තියාගෙන ඉදල වැඩක් නැහැ වගේ එකක් තමයි .ඉස්සර .com කියන එකටත් ඔහොම මිනිස්සු ඉන්වෙස්ට් කරපු සින් එකක් ඇවිත් තියනවාලු .. උබ රිසක් එක දැනගෙන ඉන්වෙස්ට් කරන්න කියද්දී මිනිස්සුන්ට රිදෙන්නේ ඇයිද මන්ද බන් . ඒ රිසක් එකට හේතුව උබ කියල හිතාගෙන ඉන්නවද මන්ද :lol:

    සිරා බන්..අපි කවුද හිතුවේ.. Windows 98 outdated වේවි කියලා...මගේ මුල්ම machine එකේ තිබ්බේත් 98..XP ආවම දෙකම use කළා..එත් කාලයක් යද්දී ඊලග format එකේදී 98 නැති වෙලා ගියා..

    මන් දන්නා එකෙක් ඉන්නවා 86000$ .Com ගනිපු..උ අදටත් renew කර කර ඉන්නවා,මිනිස්සු ලොකු ගණන් වලට ඉල්ලනවා කියලා..දැන් නම් අපි නොන්ඩි දාලා 50-400$ අතරේ සෙල් කරනවා :)

    GOLD වගේ නෙවි BTC technology පැත්තට බර වැඩි නිසා,සමහරක් විට outdated වෙන්න පුළුවන්

    උබ කියනවා වගේ ඕක කිව්වම බනින්නේ මටමනේ :lol:
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Uba kiyana eka mama karanne nahane ban..mama $10,000 ka CMT witharak gattha..balamu mokada wenne kiyala...trade eka close karanna idea ekak na me avrudde december wenakam..
    CMT price eka 0.086 di gatthe. CMT coins 116000 wage ganna puluwan una..
    Dan market price eka anuwa value eka $12,000 wage thiyenawa...balamu moakda wenne kiyala...kisima technical analyze ekak balanne nathuwa market cap eka matha witharak depend wela long term dapu trade ekak..lets see

    coolzone news වලින් market එක ගොඩක් වෙනස් වෙනවා කියල දන්නවනේ උබ ඉතින් එක එක දෙවල් වලට පොඩි එකෙක් වගේ එල්ලෙන්නේ නැතුව ඉදහන්
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    සිරා බන්.. 20000$ ගත්ත උන් තාමත් දෙහි කපනවා..අනික අපි මුලින් TA වලින් කිව්වේ 6000$..එහෙම බැලුවොත් 20000$ එකට 3X වැඩි කර ගණන් තිබුණා.. market එක යන විදියටනේ ඔය 4800$ target දුන්නේ..market එක යන අනුව trend එක අනුව අපි වෙනස් නොවුනොත් මේ වැඩේ කරන්නේ බැහැ..

    Top rated TA book එකක් කියෙව්වා එකෙක් දන්නවා..Good trades always change plan according to market movement :rofl::rofl:

    @coolzone
    මන් කොහමද දන්නේ 4800$ target දෙද්දී 40500 Short contact open කරවී කියලා..මට මුලින් කිය්යන්න පුලුවන්ද?අනික BTC history එකේ වැඩිම short contract ගාන open වේවි කියලා..එත් එහෙම උන ගමන් තමා මන් කට්ටියට කිව්වේ BTC up වෙන්න පුළුවන් කියලා :dull: මොකද whales බලන්නේ short කරපු උන්ව ලොස්ට් කරන්න :rofl:

    Y8KDwtZ.png

    ඕක බලපන්..ඊයේ වැඩිම volume එක ඇවිල්ල තියෙන්නේ margin trade වලින්,එකත් history එකේ වැඩිම :)

    දැන් මේක scam එකක් නෙවිද :lol::lol: ඊයෙම බිලියන ගානක් මිනිස්සු ලොස්ට්..BTC top 10 දෙනෙක් විතර සිය දහස් ගානක සල්ලි වලට විද්දා..හැබැයි ඉතින් scam කියනවා වඩා හොදම නම Gambling

    උබ දැන් ඔහොම කිව්වට දැන් දවස් දෙක තුනකට කලින් කිව්වේ bitcoin කියන්නේ 21 සියවසේ ලොකුම වංචාව, bitcoin කියන්නේ ponzi pyramid scheme එකක් bitcoin හෙට අනිද්දා ඉවරයි කියලනේ. ඕවා කියන අස්සේ උබ පොර ටෝකුත් දුන්නේ මං කියපු එකක් වත් වැරදිලා නෑ වරදින්නෙත් නෑ ක්‍රිප්ටෝ වලට අධිපති දෙයියෝ වගේ කියවලා දැන් පොඩ්ඩක් ට්‍රැක් මාරු වුනාම මෙහෙම කියනවා. උබ ඒ ත්‍රෙඩ් එක බලලා කොයින්ස් විකුනපු එවුන්ගේ අලාබෙට උබ වග කියනවද ? දැන් ඒ ත්‍රෙඩ් එකත් උබ ඩිලීට් කරානේ. උබ ඇවිල්ලා typical TA කෙනෙක් වෙන්න තියන පොසිබිලිටිස් ඔක්කොම ටික කියනවා හරි යන ටිකේ credit එක විතරක් ගන්නවා වරදින එකේ වගකීම ගන්නේ නැ. කිව්වට කමක් නැ පොර ටෝල්ක් දීලා මිනිස්සුන්ව අන්දන්න එපා. දැන් උබ ඔය විදියට මාර්කට් predict කරලා කොටි ගානක් හොයා ගන්න ඇති නේ ? :rofl::rofl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ ඒ ත්‍රෙඩ් එක බලලා කොයින්ස් විකුනපු එවුන්ගේ අලාබෙට උබ වග කියනවද ? දැන් ඒ ත්‍රෙඩ් එකත් උබ ඩිලීට් කරානේ. උබ ඇවිල්ලා typical TA කෙනෙක් වෙන්න තියන පොසිබිලිටිස් ඔක්කොම ටික කියනවා හරි යන ටිකේ credit එක විතරක් ගන්නවා වරදින එකේ වගකීම ගන්නේ නැ.

    මන් හැම තැනදීම කියලා ඇති without confirmation no sell කියලා..PM දාලා අහපු හැමෝටම කිව්වෙත් ඔය answer එකම තමා..උබේ ලොකු කටම PM එකක් දැම්මේ නැතුව සෙල් කරා නම් මට කරන්න දෙයක් නැහැ...

    මන් දැනට sell කරන්න කියලා දුන්නේ confirmation දෙකකදී විතරයි.. 9800$ and 8400$ :lol::lol:

    ත්‍රෙඩ් එක පුරාම බලපන් ගොඩක් උන් දැන් sell කරන්නද අහද්දී කිව්වෙත් දැන් එපා කියලා :lol::lol:

    නිකන් වලිගෙ පාගන් කෑ ගහන් එපා බන් :) අනික BTC up වෙනවා කියලා තේරුණා ගමන් මන් mind එක change කරලා PM ගහන්න තරම් කොන්දක් තිබුණා ;)
     
    Last edited:

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    උබ දැන් ඔහොම කිව්වට දැන් දවස් දෙක තුනකට කලින් කිව්වේ bitcoin කියන්නේ 21 සියවසේ ලොකුම වංචාව, bitcoin කියන්නේ ponzi pyramid scheme එකක් bitcoin හෙට අනිද්දා ඉවරයි කියලනේ. ඕවා කියන අස්සේ උබ පොර ටෝකුත් දුන්නේ මං කියපු එකක් වත් වැරදිලා නෑ වරදින්නෙත් නෑ ක්‍රිප්ටෝ වලට අධිපති දෙයියෝ වගේ කියවලා දැන් පොඩ්ඩක් ට්‍රැක් මාරු වුනාම මෙහෙම කියනවා. උබ ඒ ත්‍රෙඩ් එක බලලා කොයින්ස් විකුනපු එවුන්ගේ අලාබෙට උබ වග කියනවද ? දැන් ඒ ත්‍රෙඩ් එකත් උබ ඩිලීට් කරානේ. උබ ඇවිල්ලා typical TA කෙනෙක් වෙන්න තියන පොසිබිලිටිස් ඔක්කොම ටික කියනවා හරි යන ටිකේ credit එක විතරක් ගන්නවා වරදින එකේ වගකීම ගන්නේ නැ. කිව්වට කමක් නැ පොර ටෝල්ක් දීලා මිනිස්සුන්ව අන්දන්න එපා. දැන් උබ ඔය විදියට මාර්කට් predict කරලා කොටි ගානක් හොයා ගන්න ඇති නේ ? :rofl::rofl:

    poddak machan thread eka balapan. diehard gen kollo sell karanneda ahaddi u epa kiwwa BTC nagine wele.u hariyatama apita information dunna.eka danne kollo dannewa.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ දැන් ඔහොම කිව්වට දැන් දවස් දෙක තුනකට කලින් කිව්වේ bitcoin කියන්නේ 21 සියවසේ ලොකුම වංචාව, bitcoin කියන්නේ ponzi pyramid scheme එකක් bitcoin හෙට අනිද්දා ඉවරයි කියලනේ. ඕවා කියන අස්සේ උබ පොර ටෝකුත් දුන්නේ මං කියපු එකක් වත් වැරදිලා නෑ වරදින්නෙත් නෑ ක්‍රිප්ටෝ වලට අධිපති දෙයියෝ වගේ කියවලා දැන් පොඩ්ඩක් ට්‍රැක් මාරු වුනාම මෙහෙම කියනවා. උබ ඒ ත්‍රෙඩ් එක බලලා කොයින්ස් විකුනපු එවුන්ගේ අලාබෙට උබ වග කියනවද ? දැන් ඒ ත්‍රෙඩ් එකත් උබ ඩිලීට් කරානේ. උබ ඇවිල්ලා typical TA කෙනෙක් වෙන්න තියන පොසිබිලිටිස් ඔක්කොම ටික කියනවා හරි යන ටිකේ credit එක විතරක් ගන්නවා වරදින එකේ වගකීම ගන්නේ නැ. කිව්වට කමක් නැ පොර ටෝල්ක් දීලා මිනිස්සුන්ව අන්දන්න එපා. දැන් උබ ඔය විදියට මාර්කට් predict කරලා කොටි ගානක් හොයා ගන්න ඇති නේ ? :rofl::rofl:

    මචන් උගේ පොර ටෝක් දිහා බලන්නේ නැතුව TA බලන්න පුලුවන්නම් වටිනවා .මේකේ TA දෙන්න ඉන්නේ විදුරයි මුයි විතරයි .උබල එහෙම නොකර කරන එකාට බනින එක වැරදියි මචන් . උ මේකේ පොස්ට් දාන්නේ නැහැ කියල ගිහින් අපිට පි එම් එවල තිබුන මෙහෙම අප් එකක් යන්න පුළුවන් කියල .එක උ මේකේ දාන්න නැතුව අපිට වෙනම පි එම් ගහන්න ඇත්තෙත් උබල පටලිගෙනම යන නිසා වෙන්න ඇති ...අනික ඇසට් එකක් හදපු ටෙක්නොලොජි එක වෙනස් උන පලියට ආර්ථික විද්යාවවත් TA තියරිවත් ලෝකේ වෙනස් වෙන්නේ නැහැ .ඒවා හැම දේකටම අදාලයි ..ඉතිහාසයේ සිද්ද වෙච්ච දෙයක්ම තමයි ආපහු සිද්ද වෙන්නේ ටෙක්නොලොජි එක වෙනස් උනා කියන එක TA වලට අදාළ කාරණයක් නෙවෙයි . TA අදාළ නැ වැඩක් නැ කියල මිනිස්සුන්ට කියල දෙන්න එපා .බබල් බබල් කියද්දී බබල් කියන උන්ට බැන බැන TA වැඩක් නැ HODL HODL කියල ඩොලර් 15000/20000 BTC ගත්ත උන්ට දැන් උබල දෙන උත්තරේ මොකක්ද ? 2014 වගේ ලොකු කාලයක් bear මාර්කට් එකක් ආවොත් , ක්රිප්ටෝ වෙල්ස්ල සෙල්ලම් දාල ඩොලර් 1000 න පහල වැටුනොත් මොකද කරන්නේ ? වෙන්න පුළුවන් දේවල් ගැන අවධානයෙන් ඉන්න එක නේද හොද ?

    අපිත් බලාගෙන ඉන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් හැදෙනකන් තමයි .ටෙක්නොලොජි එක හොදයි තමයි බන් එත් එකේ අන්ද භක්තිකයෝ වෙන්න එපා . ඕනිම වෙලාවක කඩාගෙන වැටෙන්න පුළුවන් කියල දැනගෙන වැඩ කරපන් ඒ නිසා කවුරුහරි දෙයක් කියනවානම් ඒ කියන්නේ ඇයි කියල පොඩ්ඩක් හොයල බලපන්