Bitcoin Free

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මචන්ලා මම ස්ටාර්ට් මයින් ගැන දැම්මම කීප දෙනෙක් කිව්වා මේක වංචාවක් කියල
    නෙට් එකෙත් තියෙනවා මේක ස්කෑම් කියල ඒවගේම බිට් කොයින් ගත්ත උන් ඉන්නවා

    ඒ වගේම උන්ගේ සයිට් එකේ පෙයිමන්ට් ප්රෝෆ් දාල තියෙනවා

    කෝකටත් කරලා බලපල්ලා , සල්ලි දාල නම් කරන්න එපා , ඔෆිස් ඉන්න ගමන් බ්‍රවුසර් එකේ ඕපන් කරන් ඉදපල්ලා අතින් පයින් යන්නේ නැහැ නේ

    මට කරන සැලකිල්ලක් හැටියට මගේ රැෆල් ඒකෙන් පලයල්ලා , එතකොට මගේ එකේ ඉක්මනට 0.005ක් උනාම මේක ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්

    https://www.startminer.com

    ඇ ඩ්මින් මේක මකන්න එපා ඉතින්


    Referral links are not allowed. Do not post them.
    /moderator

     
    Last edited by a moderator:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    25zrudk.jpg


    මමත් ඕක කරා මචං. දවස් 8ක් විතර ඉඳල අද තමයි withdraw කරේ. ඔන්න ඔහොමයි උන් withdraw කරන්න දෙන්නෙ. coins ආවොත් කියන්නම්.