Bitcoin help

NuwanHera

Active member
  • Jul 6, 2014
    355
    94
    28
    Bitcoin help Bitcoin help Bitcoin help Bitcoin help
    Bitcoin help Bitcoin help Bitcoin help Bitcoin help

    Bitcoin ගන්න පුළුවන් ක්‍රමයක් මොකද්ද

    1. කාඩ් එක කනෙක්ට කරන්න ට්‍රස්ට් කරන්න පුළුවන් site එකක්
    2. commission අඩු site එකක්
    3. buy කරපු ගමන් අපිට ඕනේ wallet එකකට withdraw කරගන්න පුළුවන්
    ගත්ත කට්ටිය ඉන්නවනම් experience එක කියන්න
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    355
    94
    28
    bump saho
    11.gif
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Cex.io

    එකෙන් තමා. කාඩ් එහෙම veryfy කරලා ඉන්න ඕනි හැබැයි.