bitcoin mining කරන අයගෙන් හෙල්ප් ඒකක්
මම bitcoin mining කරන බැලුවේ raspberrypi එකක් දාගන මේක කරන අය ඉන්නවද විස්තර ටිකක් කියන්න.

raspberrypi bitcoin mining පක තමයි... 

you won't make any profit by mining bitcoin on a raspberry pi

මම bitcoin mining කරන බැලුවේ raspberrypi එකක් දාගන මේක කරන අය ඉන්නවද විස්තර ටිකක් කියන්න.

you won't make any profit by mining bitcoin on a raspberry pi
දැනට තියන තරමක් speed desktop PC එකකින් උනත් දවසට mine කරන්න පුළුවන් satoshi 10k 15k විතර ගානක්නේ.
1 satoshi = 0.00000001 BTC
එහෙම බැලුවම යන කරන්ට් බිලවත් හොයාගන්න අමාරුයි!!