bitcoin mining කරන අයගෙන් හෙල්ප් ඒකක්

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    bitcoin mining කරන අයගෙන් හෙල්ප් ඒකක්

    මම bitcoin mining කරන බැලුවේ raspberrypi එකක් දාගන මේක කරන අය ඉන්නවද විස්තර ටිකක් කියන්න.
     
    • Like
    Reactions: Profile_01

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම bitcoin mining කරන බැලුවේ raspberrypi එකක් දාගන මේක කරන අය ඉන්නවද විස්තර ටිකක් කියන්න.

    උබ ඔලුවෙන්ද පුකෙන්ද හිතන්නේ බන්? :lol::lol::lol: raspberrypi bitcoin mining පක තමයි... :lol::lol::lol:
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    දැනට තියන තරමක් speed desktop PC එකකින් උනත් දවසට mine කරන්න පුළුවන් satoshi 10k 15k විතර ගානක්නේ.

    1 satoshi = 0.00000001 BTC :nerd::nerd:

    එහෙම බැලුවම යන කරන්ට් බිලවත් හොයාගන්න අමාරුයි!! :(:(:(

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒ කාලේ ඉවරයි බන්
    ඉස්සර තමා ඩුවල් කෝ එකෙන් උනත් මයින් කරන්න පුළුවන් උනේ :rofl:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    you won't make any profit by mining bitcoin on a raspberry pi

    දැනට තියන තරමක් speed desktop PC එකකින් උනත් දවසට mine කරන්න පුළුවන් satoshi 10k 15k විතර ගානක්නේ.

    1 satoshi = 0.00000001 BTC :nerd::nerd:

    එහෙම බැලුවම යන කරන්ට් බිලවත් හොයාගන්න අමාරුයි!! :(:(:(

    USB miners එක්ක raspberry pi cluster එකක් හදලා ගත්තොත් කොහොමද ?