bitcoin mining / farming කරන අය ඉන්නවදෝ ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    bitcoin mining / farming කරන අය ඉන්නවදෝ ?

    මචන් mining hardware's පාවිච්චි කරලා bitcoin mining / farming කරන අය ඉන්නවද ?
    එලෙක්ට්‍රිසිටි වෙස්ටජ් එක කොහොමද ? පාවිච්චි කරන හාර්ඩ් වෙයාර්ස් මොනවද ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Langadi baluwe nam naha eth profit naha. Apiata wadaa electricity godak adu rataka kalath hardware wala cost eka cover karannath issara hardnes wadi wenawa.