bitcoin mining / farming කරන අය ඉන්නවදෝ ? මචන් mining hardware's පාවිච්චි කරලා bitcoin mining / farming කරන අය ඉන්නවද ? එලෙක්ට්රිසිටි වෙස්ටජ් එක කොහොමද ? පාවිච්චි කරන හාර්ඩ් වෙයාර්ස් මොනවද ?