Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    e kwwe bn drop wnwa kylda kynne bn

    drop වෙන්නේ කවදද කියන්නේ තාම කියන්න අමාරුයි.. FOMO යන්නේ..එත් drop උන දවසට ඔය target එකකට හරි අනිවාර්යෙන්ම එනවා..
     
    • Like
    Reactions: shenat

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    drop වෙන්නේ කවදද කියන්නේ තාම කියන්න අමාරුයි.. FOMO යන්නේ..එත් drop උන දවසට ඔය target එකකට හරි අනිවාර්යෙන්ම එනවා..

    ehnm drop wenakam idala ganwa bn ekane hodama de
     
    • Like
    Reactions: shenat

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    EOS CTO Daniel Larimer resign වෙලා....උ උගේ EOS/BTC සෙල් කරනවා...Bitfinex BTC/USD වලින් සල්ලි අරන් මාරු වේවි...BTC dump උනා 5000$ USD කින්.. මු මෙච්චර ඉක්මනට මාරු වෙන්නේ xrp වගේ මුටත් නඩුවක් සෙට් වේගෙන එනවා නිසා වෙන්න ඕන...

    EOS එකට Bitfinex සම්බන්දයක් තියෙනවා..Bitfinex එකටත් බඩු පැකට් උනොත් ආයිමත් 10000$ විතර dump තමා :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,407
    113
    drop වෙන්නේ කවදද කියන්නේ තාම කියන්න අමාරුයි.. FOMO යන්නේ..එත් drop උන දවසට ඔය target එකකට හරි අනිවාර්යෙන්ම එනවා..
    mata hithen drop wena patan gatha wage. balamu 50ta aduwen yana thibe kiyala hithala math 41 n tiba ewa okama sell kara.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mata hithen drop wena patan gatha wage. balamu 50ta aduwen yana thibe kiyala hithala math 41 n tiba ewa okama sell kara.

    එක පාරම ඔය හැම target එකකට එන්නේ නැහැ මචන්.. 26000$ range එකට ඇවිත් 38000$-39000$ වගේ අයිමාත් යන්න පුළුවන්...ඊළගට drop 20000$
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,407
    113
    එක පාරම ඔය හැම target එකකට එන්නේ නැහැ මචන්.. 26000$ range එකට ඇවිත් 38000$-39000$ වගේ අයිමාත් යන්න පුළුවන්...ඊළගට drop 20000$
    owne me week eke nan sure ne aye next week balana oni danata podi podi trade tikak karagena inawa.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Post එක දාද්දි 41000$-40500$ තිබ්බේ...දැන් 34000$.. හා හා හා..

    මේකේ අයිමාත් උන් bitcoin ගන්න අහනකොට drop වෙන එක ඉවෙන් තේරෙනවා... :lol: :rofl:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,935
    113
    ආශ්චර්යමත් රටක
    Post එක දාද්දි 4100$-40500$ තිබ්බේ...දැන් 34000$.. හා හා හා..

    මේකේ අයිමාත් උන් bitcoin ගන්න අහනකොට drop වෙන එක ඉවෙන් තේරෙනවා... :lol: :rofl:
    Ade sirawata? 😮
    ehenam peak eka 41000 wenna ati. Baluweth na lagadi tawa tikak yai kiyala hitan hitiye. Danwat sell ekak gatta nam hodai wage
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ade sirawata? 😮
    ehenam peak eka 41000 wenna ati. Baluweth na lagadi tawa tikak yai kiyala hitan hitiye. Danwat sell ekak gatta nam hodai wage

    පොඩ්ඩක් ඉදපන්...දැන් ගන්න එපා..දැන් ඕක අයිමාත් up වෙනවා.. short කරපු උන්ව loss කරන්න..
     
    • Like
    Reactions: shenat
    Status
    Not open for further replies.