Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    31200$ අවා පොස්ට් එක දාලා දවසින්....කොහොමද timing :P
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    machan meka digatama drop weida natham aya parak up weida?.

    Top එක සෙට් වගේ එකක් තමා පෙන්නේ....හැරෙන්නේ 26000$ කියලා තාම සුවර් නැහැ....අයිමාත් 38000$ වගේ නම් යාවි...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @Die-hard me dawas wala aran tiyaganna hoda ewa monada ban? thawa 1,2 years walin sell karanna puluwan

    අඩෝ ALTCOIN නම් suggest කරන්න බයයි බන්..ගිය පාර මේකේ කි දෙනෙක් මාත් එක්ක තරහ උනාද...එක එක project වලට වෙන දේ කියලා...

    මේකේ ගොඩක් උන් මේක promote කළා..ගන්න එපාම කිව්වා..අන්තිමට හොදටම දන්නා එකෙක් තරහත් උනා..BAX 1 sat වලටත් වඩා අඩු වෙලා..දැන් නම් උ යාලුයි...
    https://coinmarketcap.com/currencies/babb/

    DAN Project එකම gone..මේක නම් ලංකාවේ සිල් රෙදි පොරව ගත්ත crypto නරියෙක් promote කල එකක්..අන්තිමට උ හොරට සෙල් කරලා මාරු...ඕකත් තිබ්බ උන්ගේ බලෙන් sell කෙරෙව්වේ...සමහ සෙල් point හරි නැහැ කියලා සමහරු උන් මරා ගත්තත් එක්ක..


    CV 1 sat වලටත් වඩා අඩු වෙලා..මේකත් එළකිරි එකේ promote උන එකක්..
    https://coinmarketcap.com/currencies/carvertical/

    ETN..මේකත් ගොඩක් උන් promote කල එකක් එළකිරි එකේ..අද ඇපත් නැහැ..
    https://coinmarketcap.com/currencies/electroneum/

    ALTCOIN 99% project මහ බොරුවක් බන්.....project එක කර උන් විතරයි ගොඩ...මුල් 100 තියෙන ඒවා හොයන්නත් නැහැ අවුරුද්දක් යද්දී..

    ගන්නම ඕන නම් ආසාව අත හැරලා ගන්න..max 100 USD වඩා දාන්න එපා ලොකු amount එකක් නැත්නම්..

    RCN (එක පාර 200%,300% pump වෙන එකක්...)
    https://coinmarketcap.com/currencies/ripio-credit-network/

    ONT (අඩු උන වෙලාවක ගන්න..)
    https://coinmarketcap.com/currencies/ontology/

    BAT (අඩු උන වෙලාවක ගන්න..)
    https://www.binance.com/en/trade/BAT_USDT

    ZRX (අඩු උන වෙලාවක ගන්න..)
    https://coinmarketcap.com/currencies/0x/

    ONE (Short term)
    https://www.binance.com/en/trade/ONE_USDT

    SC (Short term)
    https://coinmarketcap.com/currencies/siacoin/

    HOT (Short term)
    https://coinmarketcap.com/currencies/holo/

    අතේ අමතර balance එකක් තියා ගන්න... හීනෙකින් වත් හිතන්නේ නැති ගානකට ALTCOIN අඩු වෙන දවස් තියෙනවා..එදාට 2x amount එකක් අරන් දාන්න... average balance කරලා profit එකකට යන්න..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC.png


    H&S pattern.. if neckline (32000$) broken, expect drop to 24000$-26000$ range
     
    Status
    Not open for further replies.