Man uda video ekk damma eka balapan ee kathakaranne lankawe ekek uutaAye 40 panala yana ekak nadda machan..
1 million bit coin thiyanawa.
Chamath Palihapitiya
Man uda video ekk damma eka balapan ee kathakaranne lankawe ekek uutaAye 40 panala yana ekak nadda machan..
View attachment 109460
H&S pattern.. if neckline (32000$) broken, expect drop to 24000$-26000$ range
අඩෝ ALTCOIN නම් suggest කරන්න බයයි බන්..ගිය පාර මේකේ කි දෙනෙක් මාත් එක්ක තරහ උනාද...එක එක project වලට වෙන දේ කියලා...
මේකේ ගොඩක් උන් මේක promote කළා..ගන්න එපාම කිව්වා..අන්තිමට හොදටම දන්නා එකෙක් තරහත් උනා..BAX 1 sat වලටත් වඩා අඩු වෙලා..දැන් නම් උ යාලුයි...
https://coinmarketcap.com/currencies/babb/
DAN Project එකම gone..මේක නම් ලංකාවේ සිල් රෙදි පොරව ගත්ත crypto නරියෙක් promote කල එකක්..අන්තිමට උ හොරට සෙල් කරලා මාරු...ඕකත් තිබ්බ උන්ගේ බලෙන් sell කෙරෙව්වේ...සමහ සෙල් point හරි නැහැ කියලා සමහරු උන් මරා ගත්තත් එක්ක..
CV 1 sat වලටත් වඩා අඩු වෙලා..මේකත් එළකිරි එකේ promote උන එකක්..
https://coinmarketcap.com/currencies/carvertical/
ETN..මේකත් ගොඩක් උන් promote කල එකක් එළකිරි එකේ..අද ඇපත් නැහැ..
https://coinmarketcap.com/currencies/electroneum/
ALTCOIN 99% project මහ බොරුවක් බන්.....project එක කර උන් විතරයි ගොඩ...මුල් 100 තියෙන ඒවා හොයන්නත් නැහැ අවුරුද්දක් යද්දී..
ගන්නම ඕන නම් ආසාව අත හැරලා ගන්න..max 100 USD වඩා දාන්න එපා ලොකු amount එකක් නැත්නම්..
RCN (එක පාර 200%,300% pump වෙන එකක්...)
https://coinmarketcap.com/currencies/ripio-credit-network/
ONT (අඩු උන වෙලාවක ගන්න..)
https://coinmarketcap.com/currencies/ontology/
BAT (අඩු උන වෙලාවක ගන්න..)
https://www.binance.com/en/trade/BAT_USDT
ZRX (අඩු උන වෙලාවක ගන්න..)
https://coinmarketcap.com/currencies/0x/
ONE (Short term)
https://www.binance.com/en/trade/ONE_USDT
SC (Short term)
https://coinmarketcap.com/currencies/siacoin/
HOT (Short term)
https://coinmarketcap.com/currencies/holo/
අතේ අමතර balance එකක් තියා ගන්න... හීනෙකින් වත් හිතන්නේ නැති ගානකට ALTCOIN අඩු වෙන දවස් තියෙනවා..එදාට 2x amount එකක් අරන් දාන්න... average balance කරලා profit එකකට යන්න..
Appa... Aparade aran dala thibbe nene.Pattern එක invalid වෙනවා වගේ Sunday වෙන්න කලින් dump නොවුනොත්
RCN hit 220 sat..120 sat ඉදන් ගියේ.. 80% profit
------ Post added on Jan 20, 2021 at 10:11 PM
1st target 26000$
2nd target 20000$
3rd target(14000$)
දැන් රෙද්ද උස්සගෙන එන්න එපා..කවදා හරි ඔය ගණන් වලට එනවා...

EK eke BTC nam Die-hard thami ithin.BTC hit 28850$ හා හා හා.. almost first target reach![]()
![]()
EK eke BTC nam Die-hard thami ithin.
Ado bn polkadot gana ubata positive idea ekak thiyenawada?
poddak aragena danna baluwe. Rank wela thiyena nisa.නැහැ මචන් එක අලුත් එකක්නේ..පෙන විදියට නම් massive over valued
poddak aragena danna baluwe. Rank wela thiyena nisa.

උබට වෙන ගන්න ඒවා නැද්ද?ඊට වඩා XRP හොදයි..![]()


ඇයි bro ඒ.ගොඩක් youtuber කියනවානේ 2k යයි කියලාFeb 8 පස්සේ ඇපත් නැති වේවි..ලොල්
Hari mcn.thanks. eth 2 thiyanawa.tikak up unama sell.karanawa.කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය... feb 08 කලින් නම් 2000$ යන්න පුළුවන් වේවි සමහර විට...ඊට පස්සේ නම්![]()
@Die-hard machan, what do you think about ADA?
thanks machan..දැන් project flow up කරන්නේ නැහැ මචන්..so දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා...ගොඩක් ඒවා අවුරුදු 04 ගිහිල්ලත් real usage case නැහැ...දැකපු ඒවගෙන් තිබ්බේ LINK,LEND,THETA..ඔය සේරම දැන් up....
හොදට study කරලා binance margin trade දාන එක ලේසි මේ දවස් වල...
Feb 08 case eka mokakda?කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය... feb 08 කලින් නම් 2000$ යන්න පුළුවන් වේවි සමහර විට...ඊට පස්සේ නම්![]()