Bitcoin Next bubble targets

Status
Not open for further replies.

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මම නන් spot මචන් futures ගැන ලොකුවට නොදනී ලෙවරේජ් කරල නිසා ෆලෝ කරෙත් නෑ. spot එකේ බැලන්ස් එක BUSD තියාගෙන ට්‍රේඩින් කරන එක තමා කරන්නෙ. stop limit පාඩුවට තියන්නෙ නෑ මචන් ගොඩක් වෙලාවට. ගත්ත ගාණට වඩා යට ගියොත් කවද හරි එයිනෙ කියල පැත්තකට කරනව එහෙම නැත්තන් පස්සෙ BNB වලට මාරු කරගෙන ඒකෙන් ට්‍රේඩ් කරනව

    Thanks මචං. උබ spot වල trade එකකට stop loss දාන්නේ trade එක profit වුනාට පස්සෙද? ඒක ටිකක් පැහැදිලි මදි.
     
    • Like
    Reactions: visalbro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    Thanks මචං. උබ spot වල trade එකකට stop loss දාන්නේ trade එක profit වුනාට පස්සෙද? ඒක ටිකක් පැහැදිලි මදි.
    ඔව් මචන් stop limit එකක් දාන්නෙ. එතනට වඩා පහලට ගියොත් සෙල් වෙන්න කියල. වෙලාවෙන් වෙලාවට බලල ලිමිට් එක වැඩි කරනව. එතකොට ගත්ත ගාණට වඩා 5% උඩින් ගියත් ට්‍රේඩ් එක ප්‍රොෆිට් නෙ.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,617
    520
    113
    ලන්ඩන් වත්ත
    machanla. mamath binance ekata usdt 450 dala wadeta set wenna kiyala baluwe. mamath asai me thiyena ganata alt coins tikak ganna. ubala hithana widiyata man langa thiyena ganin monwada ganna hoda. aran tikak kal thiyaganna wage and aran wikunanna wage.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    IOST බලන්න තාම ටිකක් යට තියෙන්නෙ.

    machanla. mamath binance ekata usdt 450 dala wadeta set wenna kiyala baluwe. mamath asai me thiyena ganata alt coins tikak ganna. ubala hithana widiyata man langa thiyena ganin monwada ganna hoda. aran tikak kal thiyaganna wage and aran wikunanna wage.
    උබ කලින් ට්‍රේඩ් කරල තියෙනවද?
    ------ Post added on Mar 13, 2021 at 8:10 PM
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,617
    520
    113
    ලන්ඩන් වත්ත
    එහෙනන් මචන් පොඩි ගාණකින් වැඩේ පටන් ගත්ත නන් හරි එක පාර ඔක්කොම නොදා?
    ow neda. mata me thiyena gana okkoma eka coin ekaka noda keepayaka wage danna eka hodai da. mata mukuth idea ekak na bn thama. monada uba hithana widiyata mama wage ekek ta ganna hoda coins.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    ow neda. mata me thiyena gana okkoma eka coin ekaka noda keepayaka wage danna eka hodai da. mata mukuth idea ekak na bn thama. monada uba hithana widiyata mama wage ekek ta ganna hoda coins.
    by exp මචන් උබ අහන එක ඩිපෙන්ඩ්. මම කරා නන් කරන්නෙ කීපයකට දාල තියාගන්නව. එහෙම හොදම කොයින් වත් නරකම කොයින්වත් කියල ජාතියක් නෑ බන් ඔය හැම එකම සමහර වෙලාවට ප්‍රොෆිට්. හොදම දේ උබට හොදයි කියල හිතෙන එකකින් 10USDT අරගෙන වැඩි ගාණක USDT අරගෙන ක්ලෝස් කරන්න බලන එක. මේ නූලෙ මුල ඉදල බැලුව නන් @Die-hard කියල තියෙන විදි හොදයි ගොඩක් අයට සෙට් වෙලා ප්‍රොෆිට් කරා.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,617
    520
    113
    ලන්ඩන් වත්ත
    by exp මචන් උබ අහන එක ඩිපෙන්ඩ්. මම කරා නන් කරන්නෙ කීපයකට දාල තියාගන්නව. එහෙම හොදම කොයින් වත් නරකම කොයින්වත් කියල ජාතියක් නෑ බන් ඔය හැම එකම සමහර වෙලාවට ප්‍රොෆිට්. හොදම දේ උබට හොදයි කියල හිතෙන එකකින් 10USDT අරගෙන වැඩි ගාණක USDT අරගෙන ක්ලෝස් කරන්න බලන එක. මේ නූලෙ මුල ඉදල බැලුව නන් @Die-hard කියල තියෙන විදි හොදයි ගොඩක් අයට සෙට් වෙලා ප්‍රොෆිට් කරා.
    thank machan. mama balannam.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    me dawas wala defi farming walta hodama projects monawada BSC chain eke? wadima apy thiyena ewa
    wadima apy thiyena projects wala inflation eka wadi. man $1000 withara nasthi karagaththa ekaka
    tikak stable ewata or popular ewata yanna
    high apy ewage 1,2day wage $10000 dala farm karala $3000 withara aran ain wenna puluwan habai risk eka kohomath wadi

    check out Wault finance,bifi finance,autofarm
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ඔව් මචන් stop limit එකක් දාන්නෙ. එතනට වඩා පහලට ගියොත් සෙල් වෙන්න කියල. වෙලාවෙන් වෙලාවට බලල ලිමිට් එක වැඩි කරනව. එතකොට ගත්ත ගාණට වඩා 5% උඩින් ගියත් ට්‍රේඩ් එක ප්‍රොෆිට් නෙ.

    Thanks මචං!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    පාඩු පිට සෙල් කරන එක හොද වැඩක් නම් නෙවි..එහෙම කරන්නම් ඕන නම් 25% sell කරලා බලන් ඉන්න..

    ඔව් මේක මාත් කලින් කරා බලන් ඉන්නකොට බහිනව වොලට් එක. කලබල වෙන් නැතුව බලන් ඉන්න ඕනි. කෝමත් අපි ගන්නෙ ගොඩක් වෙලාවට උඩ තියෙන කොයින් එකක් නිසා කොයිම වෙලාවක හරි ආයෙ උඩ එනව. පොඩි ප්‍රොෆිට් එකකට හරි සෙල් කරන්න.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    COTI
    COTI.jpg

    මේ COTI graph එක නම් තඩි නයෙක් වගේ...සේරම තියෙන්නේ උන්ගේ :rofl: :lol:

    FET
    FET.png

    FET 1.png

    දවසට on chain Transaction වෙන්නේ 6.. coin එක value 0.64$ :P මේ පාර නම් ගොඩක් උන් නහුතෙටම ලොස්ට් වෙන්න හදන්නේ..
     
    Last edited:

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ada XEM drop une ai ban. mokak hari news ekakda

    paadu pita adala adala ude dunna. ita passe 20 % up una
    ------ Post added on Mar 14, 2021 at 12:34 AM
    Dont panic bro. Project 1 trust karanna

    COTI
    View attachment 116273
    මේ COTI graph එක නම් තඩි නයෙක් වගේ...සේරම තියෙන්නේ උන්ගේ :rofl: :lol:

    FET
    View attachment 116274

    View attachment 116275

    දවසට on chain Transaction වෙන්නේ 6.. coin එක value 0.64$ :P මේ පාර නම් ගොඩක් උන් නහුතෙටම ලොස්ට් වෙන්න හදන්නේ..
    Me daala thiyenne FET graph 1 ne
    ------ Post added on Mar 14, 2021 at 9:44 AM
     
    • Sad
    Reactions: hancok

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    COTI
    View attachment 116273
    මේ COTI graph එක නම් තඩි නයෙක් වගේ...සේරම තියෙන්නේ උන්ගේ :rofl: :lol:

    FET
    View attachment 116274

    View attachment 116275

    දවසට on chain Transaction වෙන්නේ 6.. coin එක value 0.64$ :P මේ පාර නම් ගොඩක් උන් නහුතෙටම ලොස්ට් වෙන්න හදන්නේ..
    I believe in you bro. ආපු පළවෙනි චාන්ස් එකෙන්ම සෙල් කරා
     
    Status
    Not open for further replies.