DOGE naginawa anithwa bahinawa.![]()
Elon Musk tweet gahanawa hitu kiyala
hamme welawata stop loss dala goda giyaaකොල්ලනේ උබලට අවුලක් නෑ නේ ද?
අපි උබලට කලින්ම කිව්ව 7 / 8 පරිස්සමෙන් ඉන්න කියල.
තවම ලොකු ඩම්ප් එක ආවෙ නෑ. පොඩ්ඩක් ප්‍රයිස් අප් වුනොත් නොදැක්ක වගේ හිටපල්ල.
මම XRP ටිකක් ගන්නව. ඕන පු** වෙන්න කියල.
මම වගෙ රිස්ක් එකක් ගන්න කැමති උන් විතරක් XRP ගනින්.
na machan uba misunderstand karagena wage. 10k kiyala mama kiuwe dahayak, 10,000 newei.ekek 10,000 anika 2500 hondai ne ban.. umbala danatama US$1 Miliion gahalane..
keeya gaaneda issara gaththe?
na machan uba misunderstand karagena wage. 10k kiyala mama kiuwe dahayak, 10,000 newei.
LEND 1500 k thibuna eka thamai AAVE 15 labune. Podi ganakata gaththe e dawas vala.
Machn la buy TEL and BAND and thank me later.
Aparade bn.. onna den aye 500$ඔව් බන්.. ඔක්කොම වික්කා 120 දී![]()
Aparade bn.. onna den aye 500$
ඔව් බන්.. ඔක්කොම වික්කා 120 දී![]()
මචන් උබලගෙ ස්ටැටර්ගි එකේ ලොකු අවුලක් තියෙනවHEHEHE... Apata chart bars green wenako kakiyanawane bn.
Ohoma thamai. 2013-2014 laksha 15k kela kara gaththa. me para nam 6 laks vithara cover kara gaththa loss walin.
සාමනයෙන් අවුරුද්දට 300% වගේ ප්‍රොෆිට් තියගෙන ගේම ගහන්න පුලුවන්නෙ.HEHEHE... Apata chart bars green wenako kakiyanawane bn.
Ohoma thamai. 2013-2014 laksha 15k kela kara gaththa. me para nam 6 laks vithara cover kara gaththa loss walin.