BInance unge project ekak nedaSFP ekata mona weida ?
Giya paara johnnMcafee,ELON mokadda bn me karanna hadanne?
mokadda aththatama uge wish eka?
Ow bnmata nam hithanne meka aniwa down yawi bung. mehama sustain wenne na ne mona market ekake wath.![]()
මම නම් චාර්ට් බලල සතුටු වෙනව.අනිවා උඩ යනවා කියන්නේ ලොකු බැස්මක් තියෙනවා.
උඩ යන සේරම ටක් ගාල බහිනවා නේ. ලොකු ඩම්ප් එක්කට ලෑස්ති වෙයන් සේරම.
මාත් තිබ්බ එවා sell කලා බං..මම නම් චාර්ට් බලල සතුටු වෙනව.
අම්මෝ සෙල් බටන් එක විතරයි ක්ලික් කරන්නෙ.
ELON mokadda bn me karanna hadanne?
mokadda aththatama uge wish eka?
සේරම විකුනනවද 50%? Up වෙන එකෙන් තව profit වැඩි වෙනවනෙමම නම් චාර්ට් බලල සතුටු වෙනව.
අම්මෝ සෙල් බටන් එක විතරයි ක්ලික් කරන්නෙ.
මම නම් චාර්ට් බලල සතුටු වෙනව.
අම්මෝ සෙල් බටන් එක විතරයි ක්ලික් කරන්නෙ.
මගේ ක්‍රමය දෙක මෙහෙමයි,සේරම විකුනනවද 50%? Up වෙන එකෙන් තව profit වැඩි වෙනවනෙ
52 වෙවි කියල තමයි හිතෙන්නෙ. බට් ලොකු ඩම්ප් එකක් ඕන. නැතුව මර්කෙට් එක අප් කරල (80ට ගෙනියන්න) තියාගන්න බෑ. බලපන් ETH අප් කරන්න බෑ මර්කට් එකේ බඩු නෑ. Defi මගුල්වල ETH හිරවෙලා.50000$ යයිද මන්දා,
Going to deposit some money today.
Ubala hodai kiyana coins monawada? low cap coins nan hodai
මගේ ක්‍රමය දෙක මෙහෙමයි,
1. හොල්ඩ් කරන්න මිලදී ගැනීම
2. ජිවත් වෙන්න / මුදල් උපයන්න මිලදී ගැනීම
පලමු ක්‍රමයට ගන්නෙ මම කොයින්ස් වර්ග 6යි. අලුතින් ලිස්ට එකට ADA එකතුවුනා.
දෙවන ක්‍රමයට ලපයි සිපයි කොයින්ස් තමයි ගන්නෙ. කලෙන් කාලෙට එක එක ඒවා ගන්නව. මුල් කලෙදි දෙවන ක්‍රමට ගන්න කොයින්ස් වලින් 50% තමයි විකුනුවෙ. දැන් නම් 100% විකුනල දානව.
52 වෙවි කියල තමයි හිතෙන්නෙ. බට් ලොකු ඩම්ප් එකක් ඕන. නැතුව මර්කෙට් එක අප් කරල (80ට ගෙනියන්න) තියාගන්න බෑ. බලපන් ETH අප් කරන්න බෑ මර්කට් එකේ බඩු නෑ. Defi මගුල්වල ETH හිරවෙලා.
------ Post added on Feb 9, 2021 at 8:14 AM
හොද කොයින්ස් අමරුයි බන් මැනිපුලේට් කරන්න.එත් ඉතින් ලපයි සිපයි බලල ගන්නේ නැතිව ඕන තරම් හොද කොයින් තියෙනවා බන් ගන්න. ලිස්ට් එක බැලුවාම හොයා ගන්න පුළුවන්. අද නම් වැඩක් නෑ,
okkoma ALT bahinawa ne bungමගේ ක්‍රමය දෙක මෙහෙමයි,
1. හොල්ඩ් කරන්න මිලදී ගැනීම
2. ජිවත් වෙන්න / මුදල් උපයන්න මිලදී ගැනීම
පලමු ක්‍රමයට ගන්නෙ මම කොයින්ස් වර්ග 6යි. අලුතින් ලිස්ට එකට ADA එකතුවුනා.
දෙවන ක්‍රමයට ලපයි සිපයි කොයින්ස් තමයි ගන්නෙ. කලෙන් කාලෙට එක එක ඒවා ගන්නව. මුල් කලෙදි දෙවන ක්‍රමට ගන්න කොයින්ස් වලින් 50% තමයි විකුනුවෙ. දැන් නම් 100% විකුනල දානව.
52 වෙවි කියල තමයි හිතෙන්නෙ. බට් ලොකු ඩම්ප් එකක් ඕන. නැතුව මර්කෙට් එක අප් කරල (80ට ගෙනියන්න) තියාගන්න බෑ. බලපන් ETH අප් කරන්න බෑ මර්කට් එකේ බඩු නෑ. Defi මගුල්වල ETH හිරවෙලා.
------ Post added on Feb 9, 2021 at 8:14 AM

සුපිරි...මගේ ක්‍රමය දෙක මෙහෙමයි,