Bitcoin Next bubble targets

Status
Not open for further replies.

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඔව් ඔව්..

    ගන්නේ support බලලා නිසා ගොඩක් වෙලාවට අවුලක් නැහැ..

    bull div බලලා බන් ගන්නේ...up වෙන්න යද්දී ගන්නේ...කරුමේ wick එකක් අවොත් තමා stop loss වැදෙන්නේ
    1% kiyanne very tight stop loss 1k. Umba me vidiyen profit karanava nam real waddek wage.

    560usdt account 1 480usdt walata bahala. Thawa allan innava ona sunamiyak kiyala. Elon ayya apiwa goda daai.
    ------ Post added on Feb 26, 2021 at 8:22 PM
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    දැන් බලමු BTC outperform කල ඒවා...

    BNB (ගිය පාර කියලා ඇති next bull run 100$ යනවා කියලත්)
    https://coinmarketcap.com/currencies/binance-coin/

    Oracle කියලා real product තියෙනවලු..
    https://coinmarketcap.com/currencies/chainlink/

    Lending Platform එකක්
    කලින් LEND,දැන් AAVE
    https://coinmarketcap.com/currencies/aave/

    https://coinmarketcap.com/currencies/theta/

    https://coinmarketcap.com/currencies/theta-fuel/

    https://coinmarketcap.com/currencies/ren/

    https://coinmarketcap.com/currencies/synthetix-network-token/

    https://coinmarketcap.com/currencies/fantom/

    https://coinmarketcap.com/currencies/swissborg/

    https://coinmarketcap.com/currencies/decentraland/

    Bear Market එකට අහු නොවුන ඒවා
    https://coinmarketcap.com/currencies/thorchain/

    https://coinmarketcap.com/currencies/polygon/

    https://coinmarketcap.com/currencies/alpha-finance-lab/

    https://coinmarketcap.com/currencies/kava/

    https://coinmarketcap.com/currencies/band-protocol/

    දැන් බලමු 2017/2018 ඇවිත් project almost dead or අකුලන් ගිය ඒවා...

    CMT
    BAX
    CV
    DAN
    ETN
    WABI

    NCASH
    https://coinmarketcap.com/currencies/nucleus-vision/

    RDD
    https://coinmarketcap.com/currencies/redd/

    මතක ඔච්චරයි..ඉස්සර මේකේ උන් coin suggest කර මැරෙන්න හැදුවේ නැති එක විතරයි

    අදටත් BTC sat value project එක start කල date එකට වඩා අඩුයි,ඒ කියන්නේ උබලා ඕක නොගෙන BTC තියා ගත්තත් ලාබයි කියලා..

    https://coinmarketcap.com/currencies/qtum/
    https://coinmarketcap.com/currencies/omg/
    https://coinmarketcap.com/currencies/golem-network-tokens/
    https://coinmarketcap.com/currencies/civic/
    https://coinmarketcap.com/currencies/lisk/

    ගොඩක් අය උඩ පනින LTC
    https://coinmarketcap.com/currencies/litecoin/

    https://coinmarketcap.com/currencies/iota/

    https://coinmarketcap.com/currencies/ontology/

    https://coinmarketcap.com/currencies/waves/

    https://coinmarketcap.com/currencies/ethereum-classic/

    Zcash (2017 June 16 BTC වලින් 0.160316 BTC =>අද වටිනාකම 46000 * 0.160316 =7374.536$ :P)
    https://coinmarketcap.com/currencies/zcash/
    View attachment 114622

    අපි උඩ පැන්නට VET 10x up කියලා..තාම project එක පටන් ගත්ත දවසට ඇවිත් නැහැ..
    https://coinmarketcap.com/currencies/vechain/

    https://coinmarketcap.com/currencies/eos/

    https://coinmarketcap.com/currencies/bitcoin-cash/

    අපේ ගොඩක් අය බලන්න පුරුදු වෙලා ඉන්නේ USD value එකෙන් profit...USD value එක එන්නේ BTC up එකෙන්..එක ගොඩක් අයට තේරුමක් නැහැ..හරි නම් බලන්න ඕන BTC sat value එකෙන්..

    දැන් හොදට කල්පනා කරලා බලපන් BTC වැටුනොත් මෙන්න මේ coin වලට වෙන දේ...අපි සේරම මායාවක් පස්සේ දුවන්නේ.. BTC හැමදාම up up නිසා මේක පෙන්නේ නැහැ
    ------ Post added on Feb 26, 2021 at 6:06 PM
    උබනම් දෙවියෙක් නෙමෙයි දේවාලයක් 😍
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1% kiyanne very tight stop loss 1k. Umba me vidiyen profit karanava nam real waddek wage.

    560usdt account 1 480usdt walata bahala. Thawa allan innava ona sunamiyak kiyala. Elon ayya apiwa goda daai.
    ------ Post added on Feb 26, 2021 at 8:22 PM
    සමහර වෙලාවට ඔයිට වඩා වැඩියෙන් තියෙනවා මචන් stop loss.. බැරිම උනොත් තව lot එකක් ගන්නවා යටින්..හැබැයි මේක නම් not recommended (ගොඩක් වෙලාවට එහෙම ගන්න lot එකත් ලොස්ට් තමා..ඕවා 2018 කර ගොන් කම්..පහලට යද්දී avg balance කරන්න අරන්,අන්තිමට trap වෙනවා..)

    හොදම දේ trade එකේ ලොස්ට් එක ගත්තා අයින් උනා..මන් නම් trade එකක් ලොස්ට් උනොත් ගොඩක් වෙලාවට ඒදාට ආයිමත් trade කරන්නේ නැහැ...මොකද ලොස්ට් කවර් කරන්න හිතන් trade කරොත් තව ලොස්ට් වෙනවා...

    ඒ වගේම 100% sure කියලා ඇගට දැනුනොත් full trade capital එක දාලා ගන්නවා... (BAT 0.40-0.42$ අවා වෙලාවේ කරේ එහෙම..)

    trade වෙන range ඇගට දැනුනම දන්නවා අවුලක් වෙන්නේ නැහැ කියලා....

    අනිත් ලොකුම දේ මන් BTC chart එක open කරන තමයි ALT ගන්නේ..ඔන්න ඔය නිසයි GB වැඩියෙන් කැපෙන්නේ :(
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    machan atawaganna hoda trading platform eka biance da
    මට නම් ඔව්...මොකද binance එකේ volume තියෙනවා..එහෙම උනාම lost or profit result එක එනවා ඉක්මනට..

    මේ තියෙන්නේ stop ලොස්ට් උන trade එකක්...ටිකක් වෙලා යද්දී තමා තේරුනේ trade එකේ stop loss වැදිලා කියලා..මේවට තමා කියන්නේ කරුමේ dump wick කියලා..(ගත්තේ double bottom pattern එකට...)

    wick.png
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    binance wala data kepenawa wadi.
    trading n chart seen nisa wenna athi.
    tradingview eke chart eke ehema kepenne na.
    Screenshot from 2021-02-26 21-03-22.png

    මට නම් ඔව්...මොකද binance එකේ volume තියෙනවා..එහෙම උනාම lost or profit result එක එනවා ඉක්මනට..

    මේ තියෙන්නේ stop ලොස්ට් උන trade එකක්...ටිකක් වෙලා යද්දී තමා තේරුනේ trade එකේ stop loss වැදිලා කියලා..මේවට තමා කියන්නේ කරුමේ dump wick කියලා..(ගත්තේ double bottom pattern එකට...)

    View attachment 114636
    hithenne nadda bn
    sl hunt karanawa kiyala?.............
    ------ Post added on Feb 26, 2021 at 9:07 PM
     
    Last edited:
    • Love
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    NULS Trading.png

    මේ තියෙන්නේ අද ගිය ලස්සන trade එකක්...ඔය trade එක දානවා trading කරා නම්..

    15 min bull ඇවිල්ලා තියෙනවා V shape bottom එක්ක..ඒ වගේම inverse H&S pattern එකකුත් පෙන්නවා.. ඒ කියන්නේ trade එක ලොස්ට් වෙන්න තියෙන chance එක අඩුයි.. easy trade එකක්.. (Bull div, V shape, Inverse H&S කියන්නේ prefect trend reversal pattern එකක්..)

    දැන් අපි බලමු 0.42$ අරගෙන 0.48$ sell කරා නම් profit එක...

    ((0.48-0.42)/0.42)*100 = 14.2%

    දැන් මේ වෙලාවේ BTC හැසිරීම

    BTC.png
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    View attachment 114639
    මේ තියෙන්නේ අද ගිය ලස්සන trade එකක්...ඔය trade එක දානවා trading කරා නම්..

    15 min bull ඇවිල්ලා තියෙනවා V shape bottom එක්ක..ඒ වගේම inverse H&S pattern එකකුත් පෙන්නවා.. ඒ කියන්නේ trade එක ලොස්ට් වෙන්න තියෙන chance එක අඩුයි.. easy trade එකක්..

    දැන් අපි බලමු 0.42$ අරගෙන 0.48$ sell කරා නම් profit එක...

    ((0.48-0.42)/0.42)*100 = 14.2%

    දැන් මේ වෙලාවේ BTC හැසිරීම

    View attachment 114642
    btc h&s ekk set wage..............
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මට නම් ඔව්...මොකද binance එකේ volume තියෙනවා..එහෙම උනාම lost or profit result එක එනවා ඉක්මනට..

    මේ තියෙන්නේ stop ලොස්ට් උන trade එකක්...ටිකක් වෙලා යද්දී තමා තේරුනේ trade එකේ stop loss වැදිලා කියලා..මේවට තමා කියන්නේ කරුමේ dump wick කියලා..(ගත්තේ double bottom pattern එකට...)

    View attachment 114636
    ela ela. biance eke register wenna ube referral code ekak thiyanawanam diyan eke referral code ekakin awanam eeka dannath thanak thiyanawa :yes:
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    View attachment 114649

    උනුත් මිනිස්සු හුරා කන්න පටන් අරන් :P

    NEO to NEO තාමත් free :)
    View attachment 114651
    NEO GAS කියල එකක් මම ගත්ත බන් ඒ කාලෙ ඒක දැන් no value වගේ බන්. මට කියපන්කො NEO හොඳ project එකක්ද? Future එකක් තියෙනවාද? උබ නෑ කිව්වොත් රෙද්ද විකුනලදාල තියෙන සොච්චම අරගන්නව.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    NEO GAS කියල එකක් මම ගත්ත බන් ඒ කාලෙ ඒක දැන් no value වගේ බන්. මට කියපන්කො NEO හොඳ project එකක්ද? Future එකක් තියෙනවාද? උබ නෑ කිව්වොත් රෙද්ද විකුනලදාල තියෙන සොච්චම අරගන්නව.
    NEO හොද project එකක්..GAS කියන්නේ NEO වලම එකක්...දෙකම හොදයි...
     
    • Love
    Reactions: sachcha123

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113

    muge vieo balanne kawda kiyana ewaa nam 90%ta hariyanawaa
    muta anuwa 54k res ekak pennanawa eka kaduowoh 60ta yanawaaa nathanam patta correction ekak enawaa

    habayi 54 yayida kiyala thamayi prashne
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.