මූටත් කවුරු හරි උදව් කරන්න
මේක නම් use කරලා නැහැ..
thanks all. eka common issue ekak. mn porawa contact kara gatta connection ekakin.Paxful na ban, tiyana kawru hari balai
මූටත් කවුරු හරි උදව් කරන්න
මේක නම් use කරලා නැහැ..
thanks all. eka common issue ekak. mn porawa contact kara gatta connection ekakin.Paxful na ban, tiyana kawru hari balai
1% kiyanne very tight stop loss 1k. Umba me vidiyen profit karanava nam real waddek wage.ඔව් ඔව්..
ගන්නේ support බලලා නිසා ගොඩක් වෙලාවට අවුලක් නැහැ..
bull div බලලා බන් ගන්නේ...up වෙන්න යද්දී ගන්නේ...කරුමේ wick එකක් අවොත් තමා stop loss වැදෙන්නේ
උබනම් දෙවියෙක් නෙමෙයි දේවාලයක්දැන් බලමු BTC outperform කල ඒවා...
BNB (ගිය පාර කියලා ඇති next bull run 100$ යනවා කියලත්)
https://coinmarketcap.com/currencies/binance-coin/
Oracle කියලා real product තියෙනවලු..
https://coinmarketcap.com/currencies/chainlink/
Lending Platform එකක්
කලින් LEND,දැන් AAVE
https://coinmarketcap.com/currencies/aave/
https://coinmarketcap.com/currencies/theta/
https://coinmarketcap.com/currencies/theta-fuel/
https://coinmarketcap.com/currencies/ren/
https://coinmarketcap.com/currencies/synthetix-network-token/
https://coinmarketcap.com/currencies/fantom/
https://coinmarketcap.com/currencies/swissborg/
https://coinmarketcap.com/currencies/decentraland/
Bear Market එකට අහු නොවුන ඒවා
https://coinmarketcap.com/currencies/thorchain/
https://coinmarketcap.com/currencies/polygon/
https://coinmarketcap.com/currencies/alpha-finance-lab/
https://coinmarketcap.com/currencies/kava/
https://coinmarketcap.com/currencies/band-protocol/
දැන් බලමු 2017/2018 ඇවිත් project almost dead or අකුලන් ගිය ඒවා...
CMT
BAX
CV
DAN
ETN
WABI
NCASH
https://coinmarketcap.com/currencies/nucleus-vision/
RDD
https://coinmarketcap.com/currencies/redd/
මතක ඔච්චරයි..ඉස්සර මේකේ උන් coin suggest කර මැරෙන්න හැදුවේ නැති එක විතරයි
අදටත් BTC sat value project එක start කල date එකට වඩා අඩුයි,ඒ කියන්නේ උබලා ඕක නොගෙන BTC තියා ගත්තත් ලාබයි කියලා..
https://coinmarketcap.com/currencies/qtum/
https://coinmarketcap.com/currencies/omg/
https://coinmarketcap.com/currencies/golem-network-tokens/
https://coinmarketcap.com/currencies/civic/
https://coinmarketcap.com/currencies/lisk/
ගොඩක් අය උඩ පනින LTC
https://coinmarketcap.com/currencies/litecoin/
https://coinmarketcap.com/currencies/iota/
https://coinmarketcap.com/currencies/ontology/
https://coinmarketcap.com/currencies/waves/
https://coinmarketcap.com/currencies/ethereum-classic/
Zcash (2017 June 16 BTC වලින් 0.160316 BTC =>අද වටිනාකම 46000 * 0.160316 =7374.536$)
https://coinmarketcap.com/currencies/zcash/
View attachment 114622
අපි උඩ පැන්නට VET 10x up කියලා..තාම project එක පටන් ගත්ත දවසට ඇවිත් නැහැ..
https://coinmarketcap.com/currencies/vechain/
https://coinmarketcap.com/currencies/eos/
https://coinmarketcap.com/currencies/bitcoin-cash/
අපේ ගොඩක් අය බලන්න පුරුදු වෙලා ඉන්නේ USD value එකෙන් profit...USD value එක එන්නේ BTC up එකෙන්..එක ගොඩක් අයට තේරුමක් නැහැ..හරි නම් බලන්න ඕන BTC sat value එකෙන්..
දැන් හොදට කල්පනා කරලා බලපන් BTC වැටුනොත් මෙන්න මේ coin වලට වෙන දේ...අපි සේරම මායාවක් පස්සේ දුවන්නේ.. BTC හැමදාම up up නිසා මේක පෙන්නේ නැහැ
------ Post added on Feb 26, 2021 at 6:06 PM
eka common issue ekaklu bn. thanks hode...clear kalla baluwda mcn?.........
සමහර වෙලාවට ඔයිට වඩා වැඩියෙන් තියෙනවා මචන් stop loss.. බැරිම උනොත් තව lot එකක් ගන්නවා යටින්..හැබැයි මේක නම් not recommended (ගොඩක් වෙලාවට එහෙම ගන්න lot එකත් ලොස්ට් තමා..ඕවා 2018 කර ගොන් කම්..පහලට යද්දී avg balance කරන්න අරන්,අන්තිමට trap වෙනවා..)1% kiyanne very tight stop loss 1k. Umba me vidiyen profit karanava nam real waddek wage.
560usdt account 1 480usdt walata bahala. Thawa allan innava ona sunamiyak kiyala. Elon ayya apiwa goda daai.
------ Post added on Feb 26, 2021 at 8:22 PM

මට නම් ඔව්...මොකද binance එකේ volume තියෙනවා..එහෙම උනාම lost or profit result එක එනවා ඉක්මනට..machan atawaganna hoda trading platform eka biance da
binance wala data kepenawa wadi.සමහර වෙලාවට ඔයිට වඩා වැඩියෙන් තියෙනවා මචන් stop loss.. බැරිම උනොත් තව lot එකක් ගන්නවා යටින්..හැබැයි මේක නම් not recommended (ගොඩක් වෙලාවට එහෙම ගන්න lot එකත් ලොස්ට් තමා..ඕවා 2018 කර ගොන් කම්..පහලට යද්දී avg balance කරන්න අරන්,අන්තිමට trap වෙනවා..)
හොදම දේ trade එකේ ලොස්ට් එක ගත්තා අයින් උනා..මන් නම් trade එකක් ලොස්ට් උනොත් ගොඩක් වෙලාවට ඒදාට ආයිමත් trade කරන්නේ නැහැ...මොකද ලොස්ට් කවර් කරන්න හිතන් trade කරොත් තව ලොස්ට් වෙනවා...
ඒ වගේම 100% sure කියලා ඇගට දැනුනොත් full trade capital එක දාලා ගන්නවා... (BAT 0.40-0.42$ අවා වෙලාවේ කරේ එහෙම..)
trade වෙන range ඇගට දැනුනම දන්නවා අවුලක් වෙන්නේ නැහැ කියලා....
අනිත් ලොකුම දේ මන් BTC chart එක open කරන තමයි ALT ගන්නේ..ඔන්න ඔය නිසයි GB වැඩියෙන් කැපෙන්නේ![]()
hithenne nadda bnමට නම් ඔව්...මොකද binance එකේ volume තියෙනවා..එහෙම උනාම lost or profit result එක එනවා ඉක්මනට..
මේ තියෙන්නේ stop ලොස්ට් උන trade එකක්...ටිකක් වෙලා යද්දී තමා තේරුනේ trade එකේ stop loss වැදිලා කියලා..මේවට තමා කියන්නේ කරුමේ dump wick කියලා..(ගත්තේ double bottom pattern එකට...)
View attachment 114636
btc h&s ekk set wage..............View attachment 114639
මේ තියෙන්නේ අද ගිය ලස්සන trade එකක්...ඔය trade එක දානවා trading කරා නම්..
15 min bull ඇවිල්ලා තියෙනවා V shape bottom එක්ක..ඒ වගේම inverse H&S pattern එකකුත් පෙන්නවා.. ඒ කියන්නේ trade එක ලොස්ට් වෙන්න තියෙන chance එක අඩුයි.. easy trade එකක්..
දැන් අපි බලමු 0.42$ අරගෙන 0.48$ sell කරා නම් profit එක...
((0.48-0.42)/0.42)*100 = 14.2%
දැන් මේ වෙලාවේ BTC හැසිරීම
View attachment 114642
ela ela. biance eke register wenna ube referral code ekak thiyanawanam diyan eke referral code ekakin awanam eeka dannath thanak thiyanawaමට නම් ඔව්...මොකද binance එකේ volume තියෙනවා..එහෙම උනාම lost or profit result එක එනවා ඉක්මනට..
මේ තියෙන්නේ stop ලොස්ට් උන trade එකක්...ටිකක් වෙලා යද්දී තමා තේරුනේ trade එකේ stop loss වැදිලා කියලා..මේවට තමා කියන්නේ කරුමේ dump wick කියලා..(ගත්තේ double bottom pattern එකට...)
View attachment 114636

Okun Serama ekai. Binance eke un hodata hoyanava athi coin list karala pump karala.උනුත් මිනිස්සු හුරා කන්න පටන් අරන්![]()
NEO GAS කියල එකක් මම ගත්ත බන් ඒ කාලෙ ඒක දැන් no value වගේ බන්. මට කියපන්කො NEO හොඳ project එකක්ද? Future එකක් තියෙනවාද? උබ නෑ කිව්වොත් රෙද්ද විකුනලදාල තියෙන සොච්චම අරගන්නව.View attachment 114649
උනුත් මිනිස්සු හුරා කන්න පටන් අරන්
NEO to NEO තාමත් free
View attachment 114651
NEO හොද project එකක්..GAS කියන්නේ NEO වලම එකක්...දෙකම හොදයි...NEO GAS කියල එකක් මම ගත්ත බන් ඒ කාලෙ ඒක දැන් no value වගේ බන්. මට කියපන්කො NEO හොඳ project එකක්ද? Future එකක් තියෙනවාද? උබ නෑ කිව්වොත් රෙද්ද විකුනලදාල තියෙන සොච්චම අරගන්නව.
Ok මචන් thanks. I'll hold it.NEO හොද project එකක්..GAS කියන්නේ NEO වලම එකක්...දෙකම හොදයි...