Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oke down trend ekath daala thiyanawa penne nadda.. :lol:
    mona 33.5k break da 34k th gihin lassanata 31 walata bahagena awe.. elon musk tweet eka naththan balanna thibba athal eka... :lol:

    කොහොමත් එක පාර යන්නේ නැහැ..line එක break කරලා අයිමත් retest කරලා තමා ගොඩක් වෙලාවට යන්නේ...

    30552$ ගත්ත එකෙක්ට වැරදුනාද?කෙලින්ම කියනවනේ up කියලා..down එකක් ඇදලා නැනේ...අනේ මන්දා මිට වඩා කියන්න දෙයක් නැත..

    youtube උන් අදින්නේ දෙපැත්තට..උන්ගේ අනිවාර්යෙන්ම එකක් දාලා 30552$ ඉදලා පහලට එන....එහෙම එකක් මේකේ තියෙනවාද?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    කොහොමත් එක පාර යන්නේ නැහැ..line එක break කරලා අයිමත් retest කරලා තමා ගොඩක් වෙලාවට යන්නේ...
    anee ow.. ada tweet eka nathuwa 28k walata bassath okama kiyanna puluwan, down trend eka pennala. :lol: api nodanna umbe prediction...
     
    • Like
    Reactions: hodakolla

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    anee ow.. ada tweet eka nathuwa 28k walata bassath okama kiyanna puluwan, down trend eka pennala. :lol: api nodanna umbe prediction...

    SC (Short term)
    https://coinmarketcap.com/currencies/siacoin/

    SC.png



    ONE (Short term)
    https://www.binance.com/en/trade/ONE_USDT

    ONE.png


    මේ දෙකම කියලා ඇති...දෙවැනි page එකේ..ගන්න කිව්වා price එකට වඩා දැන් sat value එකම 80-100% වැඩි වෙලා තියෙන්නේ..ඉතින් වෙන මොන කතාද? short term දීපු 03 දෙකක් 80% වඩා sat value එකෙන් up වෙලා නම්..USDT value එකෙන් 100% වැඩි වෙලා නම් තව මොන කතාද..
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Sirada ban? ethakota issarahata ganna hoda coin monada? BTC n ETH dekama down nan.. anith coins okkoma down wei ne

    long term hold නම් ඔය දෙකම අවුලක් නැහැ...ගන්න තැන..
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    btc-png.110939


    මේකේ පැහැදිලිවම තියෙනවනේ.. 32500$ break කරනවා නම් 37500$ යනවා කියලා...මුලින් chart එකක් read කරන්න ඉගෙන ගනින්...

    අනික line දෙකම ඇදලා තියෙන්නේ uptrend මුලින්..පැහැදිලිව 30552$ කියලා තියෙනවා up වෙනවා කියලා...තව මොනවා කියන්නද?

    30552$ පහලට එක drawing එකක් ඇදලා තියේද?...මෙහෙම චාර්ට් එකේ පැහැදිලිවම කියලා තියෙද්දී උබට තේරුම් ගන්න බැරි කම උබේ අවුලක්...
    How to read these graphs boss ? any links to learn/read ?
     
    • Like
    Reactions: hodakolla

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ඇයි බන් ඕක ගත්තේ....ෂිට් කොයින් එකක් නේ



    නෑ බන් ඕක වෙනවා කියල දැනගෙන හිටියේ

    mama hititye bung 0.1 unama dila danna koheda redda wadi wenne na ne. dan balanakota 0.055 ganak. meka kohomath therumak naa machan

    ETH, BTC thama ganna ona mainly
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mama hititye bung 0.1 unama dila danna koheda redda wadi wenne na ne. dan balanakota 0.055 ganak. meka kohomath therumak naa machan

    ETH, BTC thama ganna ona mainly


    මම දැක්කා දවස් තව ඩොලර් 1 වෙනවා කියලා එක්කෙන්ක් දාල තිබ්බා. කීයක් ද කෙල උනේ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මම දැක්කා දවස් තව ඩොලර් 1 වෙනවා කියලා එක්කෙන්ක් දාල තිබ්බා. කීයක් ද කෙල උනේ?

    danata 40k USDT kela. loku awulake naa. oww balamuko bung wadi unoth aiyth :yes:

    1 USD nam wena ekaek na machan 0.1 unath athi mata nam
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    danata 40k USDT kela. loku awulake naa. oww balamuko bung wadi unoth aiyth :yes:

    1 USD nam wena ekaek na machan 0.1 unath athi mata nam

    PUMP chase කරන්න එපා..උබ මුලින් ගත්තේ නැත්නම්..මන් එකමයි හැමදාම කියන්නේ විකුන්නට පස්සේ අයිමාත් බලන්නවත් එපා කියලා ටික දවසක් යනකන්...නැත්නම් අපි විකුන්නට පස්සේ up වෙනවා දැක්කම අපි ගන්නවා top එකේදිම :lol:
     
    Status
    Not open for further replies.