Bitcoin Next bubble targets

Status
Not open for further replies.

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Sell කරාට පස්සේ බලන්න එපා කිව්වේ ETH හරියටම up point එක කියන්න අමාරු නිසා...එත් ඔන්න ලස්සනට 1300$ පහලට ඇවිත්...දැන් 1212$ :-D
    Ow bn.thawa down wei wage
     
    • Like
    Reactions: hodakolla

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Chart showing another pattern.. Falling Wedge. I draw two possible scenario for this new pattern

    BTC.png

    Falling-wedge-pattern.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Chart showing another pattern.. Falling Wedge. I draw two possible scenario for this new pattern

    View attachment 110939

    First drawing working :)

    Hammo doge coin wtf🔥🔥🔥

    200% gain
    ------ Post added on Jan 28, 2021 at 9:09 PM

    උ Signal use කරන්න කිව්වම කොහේදෝ තියෙන company එකක share අරන් උගේ followers සෙට් එක..

    ------ Post added on Jan 29, 2021 at 8:30 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    1st target 26000$

    2nd target 20000$

    3rd target(14000$)

    දැන් රෙද්ද උස්සගෙන එන්න එපා..කවදා හරි ඔය ගණන් වලට එනවා...

    Elon ge news eka prediction ekata AHU wun nadda

    double spend FUD eka awillath muge 1st target wath awe naha...
    owa monawada, mama muge $14k target eka enakan balan inne... :lol: ena athme wage ei..
     
    • Like
    Reactions: hodakolla

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Elon ge news eka prediction ekata AHU wun nadda

    news එක එන්නත් කලින් 37000$ යනවා කියලා chart එකක් දැම්මා ඊයේ රෑ lol

    double spend FUD eka awillath muge 1st target wath awe naha...
    owa monawada, mama muge $14k target eka enakan balan inne... :lol: ena athme wage ei..

    Feb 08 වෙනකන් ඉවසන් ඉන්න..
    ------ Post added on Jan 29, 2021 at 7:15 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    news එක එන්නත් කලින් 37000$ යනවා කියලා chart එකක් දැම්මා ඊයේ රෑ lol
    koheda 37k daala thiyenne.. youtube eke hama podi ekama daana up down trend 2ma thiyana prediction eka oyath daala thiyenne.. :lol: koi paththta giyath mama predict kala kiyanna puluwan.. :lol:

    poddak TA danagena show off karanna gihin kicha wenna epa...

    Feb 08 වෙනකන් ඉවසන් ඉන්න..
    ------ Post added on Jan 29, 2021 at 7:15 PM
    ha.. umbe $14k eka enakan mama balan inne. :lol:
    ------ Post added on Jan 29, 2021 at 7:21 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    koheda 37k daala thiyenne.. youtube eke hama podi ekama daana up down trend 2ma thiyana prediction eka oyath daala thiyenne.. :lol: koi paththta giyath mama predict kala kiyanna puluwan.. :lol:

    poddak TA danagena show off karanna gihin kicha wenna epa...

    btc-png.110939

    මේකේ පැහැදිලිවම තියෙනවනේ.. 32500$ break කරනවා නම් 37500$ යනවා කියලා...මුලින් chart එකක් read කරන්න ඉගෙන ගනින්...

    අනික line දෙකම ඇදලා තියෙන්නේ uptrend මුලින්..පැහැදිලිව 30552$ කියලා තියෙනවා up වෙනවා කියලා...තව මොනවා කියන්නද?

    30552$ පහලට එක drawing එකක් ඇදලා තියේද?...මෙහෙම චාර්ට් එකේ පැහැදිලිවම කියලා තියෙද්දී උබට තේරුම් ගන්න බැරි කම උබේ අවුලක්...
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    btc-png.110939

    මේකේ පැහැදිලිවම තියෙනවනේ.. 33500$ break කරනවා නම් 37500$ යනවා කියලා...මුලින් chart එකක් read කරන්න ඉගෙන ගනින්...
    oke down trend ekath daala thiyanawa penne nadda.. :lol:
    mona 33.5k break da 34k th gihin lassanata 31 walata bahagena awe.. elon musk tweet eka naththan balanna thibba athal eka... :lol:
     
    • Like
    Reactions: hodakolla
    Status
    Not open for further replies.