Bitcoin Next bubble targets

Status
Not open for further replies.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මගේ ටාර්ගට් එක $7 තමයි. අවුරුදු 3න් වේවි කියල හිතෙනව.
    මම $0.07 වගේ ගත්තෙ සැප්තැම්බර්වල 125000ක් ගත්ත. නමුත් මට තවම ලොකු ප්‍රොෆිට් එකක් නෑ මොකද මම BTC වලින් ගතිපු නිසා
    1BTC = $8750 (Sep)
    1BTC = $ 38000 (now)

    a kale athulata trading ehama karanne nadda machan oya coins tika ?
     
    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    මගේ ටාර්ගට් එක $7 තමයි. අවුරුදු 3න් වේවි කියල හිතෙනව.
    මම $0.07 වගේ ගත්තෙ සැප්තැම්බර්වල 125000ක් ගත්ත. නමුත් මට තවම ලොකු ප්‍රොෆිට් එකක් නෑ මොකද මම BTC වලින් ගතිපු නිසා
    1BTC = $8750 (Sep)
    1BTC = $ 38000 (now)
    macho Normally ubala trade karaddi USDT da hold karan inne BTC da. mokada uba methana kiyanne loku profit ekak na kiyala. but attatama USD walin baluwot uba BTC profit eka ata arala ADA eken profit eka gatta wage deyak neda wela tiyenne
    ------ Post added on Feb 5, 2021 at 3:24 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Dogecoin fatta

    elon-musk-doge-support-memes.jpg

    https://www.google.com/amp/s/financ...ncy-elon-musk-has-sent-soaring-170244933.html
     
    • Love
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    macho Normally ubala trade karaddi USDT da hold karan inne BTC da. mokada uba methana kiyanne loku profit ekak na kiyala. but attatama USD walin baluwot uba BTC profit eka ata arala ADA eken profit eka gatta wage deyak neda wela tiyenne
    ------ Post added on Feb 5, 2021 at 3:24 PM

    මෙහෙමයි මචන් සීන් එක.
    මම BTC සහ USDT බේස් කරගෙන trading කරන්නෙ. මේ දෙවර්ගය අයිසොලේටඩ් විදියට තමයි කරගෙන යන්නෙ.

    මම BTC බෙස් කරන්සි එක විදියට තියාගෙන. BTC භාවිතා කරල කරන ට්‍රඩේ වල ප්‍රොෆිට් එක විදියට මම දකින්නෙ මගේ BTC සන්චිතය කී ගුනයකින් වැඩි වෙලා තියෙනවද කියල. මගෙ ADA ට්‍රඩේ එක ප්‍රොෆිටබල් නෑ මොකද. BTC එකට සාපේක්ෂව ADA හි සතොශි වැලූ එක වැඩිවුනේ පොඩියට. නමුත් මම BTC වලින් ගතිපු XRP වලින් යොදවපු BTC වගේ දෙගුනයකට ආසන්න ප්‍රමානයක් ලැබුන.

    මෙතන වෙලා තියෙන්නෙ ADA වල ඩොලර් වැලූ එක වැඩිවෙලා තියෙනව මොකද BTC එකේ $ වැලූ එක වැඩිවුන නිසා.

    මගේ බව්ව නම් තාම කුඩුවේ. තව ටිකක් බලල ලිහල දානව.

    ------ Post added on Feb 5, 2021 at 3:58 PM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,984
    113
    ආශ්චර්යමත් රටක
    රිපල් තව තියෙනව ලොකු ගෝනියක්. හිටපන් බයිනෑස් එකට යනකම්. වන් ශොට් එකට අතාරිනව, ඇප නැතිවෙන්න. 😜 😜

    අතේ සල්ලි තියෙනව නම් Cardano (ADA) ගනින්. ගොඩක් මම දන්න projects ETH වලින් ADA වලට දැන්ම මාරුවෙන්න පටන්ගෙන (Devnet එකේ). මම කියන්නෙ අවුරුදු 2ක් 3ක් ඉවසන් ඉන්න පුලුවන් උන්ට විතරයි.
    ------ Post added on Feb 5, 2021 at 11:19 AM

    ETH 1800 -> 1200 පොසිබ්ල්
    ------ Post added on Feb 5, 2021 at 11:20 AM
    Binance ekata yanakan kiwwe mokakda ban?

    Mamath podi ganakin patan gannawa. Tamat podi passa gaheemak tiyenawa binance ekata salli danna. Binance eke trading wenne kohomada? 0.01 lot walin ganna puluwanda? Natnam wena widiyakatada ganne? Leverage godakma aduwen 200$ wage danna inne. Oya uda mama kiyapu widiyata ganna puluwanda kiyanna. @Die-hard @bestdivx
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    grade9-abc-correction.png

    Elliott Wave Theory එකේ correction වෙන විදිය......ඔන්න ඔය B point එකේදී තමා ගොඩක් උන් short කරන්නේ...ඕක මුල් up එකේ top එකට stop loss තියලා

    ABC.png

    ABC Correction

    Hope you can see bear flag too
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan Chinese new year enawa neda ape dan coins wala profits adu weiyi da ? mokada karanna ona ? @Die-hard @bestdivx
    stop loss tiyala paduve inna

    දැන් නම් trade දාන්න බයයි වගේ..සේරම up..ඒ නිසා මාත් ගත්ත profit එක අරන් මාරු වෙනවා..ETH short කරන්න දෙපාරක් try කළා හරි යන්නෙම නැහැ lol

    හැමෝටම බුදු සරණයි...
    ------ Post added on Feb 5, 2021 at 8:53 PM
     
    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan

    ------ Post added on

    Machan Binance wala spot trading wala stoploss danne kohomada kiyala poddak kiyala deepanko

    follow karanna link ekak hari kamak naha.

    Futures trading nam dannawa danna eth api investment ekak karala thiyenawa nam ekata stoploss dala price eka bahinawa nam sell wenna danna puluwanda??

    ubalage signal walin sahenna game ekak gahuwa. Digatama karagena yamu machan sahenna deyak igena gatta saha igena gannawa

    Thanks to @Die-hard @bestdivx @acryan @diwarathne
    ------ Post added on Feb 5, 2021 at 10:25 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අමතක උන දෙයක් කියන්නම්.... 2018 Jan 17 CME BTC trading start කලේ..එදා BTC dump උනා 6000$.. එදා ලොකු තෝරු මුරුත් ලොස්ට් උනා..

    ඒ නිසා මේ පාර මට සැකයක් තියෙනවා CME ETH trading 08 start කරන්න කලින් dump වේවි කියලා..එකයි shape එකේ මාරු වෙන්නේ...මොකද මගේ trading balance එක 3000$ අඩුයි...ලොකු ලොකු තෝරු මෝරු trade අල්ලන් හිටියට අමාරු නිසා,සැකයක් තියාගෙන trade දාන්න බැරි නිසා මාරු වෙන එක හොදයි කියලා හිතුනා :rofl:

    Spot ගිහින් Stop-limit select කරන්න..

    Stop => මේ price එකට එද්දී

    Limit =>කියන තැන දීලා තියෙන price එකට sell වෙනවා..

    limit price එක හරි නම් stop loss අගටය වඩා අඩු වෙන්න ඕන or equal වෙන්න ඕන..ලොකු dump ගියොත් equal දැම්මොත් case වෙන්න පුළුවන්..ඒ නිසා

    Stop =>37500$
    Limit=>37499$

    තේරුනාද?
    ------ Post added on Feb 5, 2021 at 10:33 PM
     
    Ela machan thanks 🙏🙏🙏🙏🙏
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Machan Chinese new year enawa neda ape dan coins wala profits adu weiyi da ? mokada karanna ona ? @Die-hard @bestdivx
    දැන් තමයි නැගිට්ටෙ බන්. සන්තොසෙ බෑ ඔක්කොම නැගල. මම නම් කෙලින්ම සෙල් කරල දානව මේ දැන්ම.

    Stop =>37500$
    Limit=>37499$

    තේරුනාද?
    ------ Post added on Feb 5, 2021 at 10:33 PM

    ගැප් එකක් තියපන් බොලව්. ච්යිනීස් උන් ඩම්ප් කරනකොට අඩුම BTC / ETH වලට $5 විතර ගැප් තියපල්ල.
    ------ Post added on Feb 5, 2021 at 10:50 PM

    අමතක උන දෙයක් කියන්නම්.... 2018 Jan 17 CME BTC trading start කලේ..එදා BTC dump උනා 6000$.. එදා ලොකු තෝරු මුරුත් ලොස්ට් උනා..

    ඒ නිසා මේ පාර මට සැකයක් තියෙනවා CME ETH trading 08 start කරන්න කලින් dump වේවි කියලා..එකයි shape එකේ මාරු වෙන්නේ...මොකද මගේ trading balance එක 3000$ අඩුයි...ලොකු ලොකු තෝරු මෝරු trade අල්ලන් හිටියට අමාරු නිසා,සැකයක් තියාගෙන trade දාන්න බැරි නිසා මාරු වෙන එක හොදයි කියලා හිතුනා :rofl:

    මචන් උබලට 7 තමයි මට හිතෙන්නෙ. කොකටත් ETH 1800 වෙනකොට වැඩේ පටන් ගනීවි. ETH 2 මිලියන්ස් ඩම්ප් එකට රෙඩි කරල තියෙන්නෙ.
    කවුරු කවුරුත් පරිස්සමන් ට්‍රඩේ කරපල්ල.

    මම නම් ගෝනි මලු කිහිපයක කටවල් ඇරල ස්ට්‍රොන්ග් සපොර්ට් ලෙවෙල්ස් වල තියල තියෙන්නෙ. පින තිබුනොත් එක මල්ලක් හරි පිරේවි කියල
    ------ Post added on Feb 5, 2021 at 10:58 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    2 million ETh dammoth nam price aniwi adu weiyi

    අමතක උන දෙයක් කියන්නම්.... 2018 Jan 17 CME BTC trading start කලේ..එදා BTC dump උනා 6000$.. එදා ලොකු තෝරු මුරුත් ලොස්ට් උනා..

    ඒ නිසා මේ පාර මට සැකයක් තියෙනවා CME ETH trading 08 start කරන්න කලින් dump වේවි කියලා..එකයි shape එකේ මාරු වෙන්නේ...මොකද මගේ trading balance එක 3000$ අඩුයි...ලොකු ලොකු තෝරු මෝරු trade අල්ලන් හිටියට අමාරු නිසා,සැකයක් තියාගෙන trade දාන්න බැරි නිසා මාරු වෙන එක හොදයි කියලා හිතුනා :rofl:

    Spot ගිහින් Stop-limit select කරන්න..

    Stop => මේ price එකට එද්දී

    Limit =>කියන තැන දීලා තියෙන price එකට sell වෙනවා..

    limit price එක හරි නම් stop loss අගටය වඩා අඩු වෙන්න ඕන or equal වෙන්න ඕන..ලොකු dump ගියොත් equal දැම්මොත් case වෙන්න පුළුවන්..ඒ නිසා

    Stop =>37500$
    Limit=>37499$

    තේරුනාද?
    ------ Post added on Feb 5, 2021 at 10:33 PM
    Api limit sell karath eka 37500 ta apita same effect ekane machan thiyanne. mukuth wense wenne na ne?
    ------ Post added on Feb 5, 2021 at 11:37 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2 million ETh dammoth nam price aniwi adu weiyi

    Api limit sell karath eka 37500 ta apita same effect ekane machan thiyanne. mukuth wense wenne na ne?
    ------ Post added on Feb 5, 2021 at 11:37 PM
    ලිමිට් සෙල් කරන්න රැ නිදි මරණ ඉන්න ඕනනේ...ඕක සෙට් කරලා නිදා ගන්න පුළුවන්නේ
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ලිමිට් සෙල් කරන්න රැ නිදි මරණ ඉන්න ඕනනේ...ඕක සෙට් කරලා නිදා ගන්න පුළුවන්නේ
    okay machan mata theruna seen eka. thanks
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    සාමාන්‍ය‍යෙන් BTC බහිනකොට KNC නගිනව. හෝදිසියෙන් ඉදල සෙට් උනොත් බලන්න.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Trailing stop loss තියන්න බෑ නේද Binance එකේ spot trade කරද්දි? Trailing stop loss තියන එක recommend කරනවද?
     
    Status
    Not open for further replies.